Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉෂාන් - අනූෂා පෙර අ.අ. පූර්ව වටයෙන් ඉවතට

ඉෂාන් - අනූෂා පෙර අ.අ. පූර්ව වටයෙන් ඉවතට

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්වේ පිරිමි ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතිය යටතේ අද (26 වැනිදා) පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තායිලන්තයේ යුටපොං ටොන්ග්ඩී හමුවේ පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවේ ඉෂාන් බණ්ඩාරට එම බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

අද පැවැති කාන්තා ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකට සහභාගි වූ අනූෂා කොඩිතුවක්කුටද එම බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූවාය. එහිදී ඇය පරාජයට පත් වූයේ ජපානයේ වඩා මැඩොකා හමුවේය.


-036

 


අදහස් (0)

ඉෂාන් - අනූෂා පෙර අ.අ. පූර්ව වටයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.