Last Update  :  2025-08-15 10:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉබ්බාගමුව මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

ඉබ්බාගමුව මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

editorial - 2020 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ඉබ්බාගමුව මැදි විදුහල සහ පොලොන්නරුව රාජකීය විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඉබ්බාගමුව මැදි විදුහල සමත් විය.

එහිදී ඉබ්බාගමුව මැදි විදුහලේ මඳුෂ ඒකනායක (නොදැවී 76) සහ ප්‍රබුද්ධ ප්‍රේමලාල් (56) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම යසිරු ජයරත්න ලකුණු 33 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ඉබ්බාගමුව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 79
(කුලන් කෝරලේගෙදර 23, ඩිලාන් සඳරුවන් 27/6, පසිඳු චමොද් 22/4)

රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 30.5 කදී සියලු දෙනා දැවී 77
(යසිරු ජයරත්න 33/6, නිසල් නෙත්සිරි 22/2)

ඉබ්බාගමුව මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 69 කදී කඩුලු 7 ක් දැවී 235
(මඳුෂ ඒකනායක නොදැවී 76, ප්‍රබුද්ධ ප්‍රේමලාල් 56, පසිඳු පලිපන 36, යසිරු ජයරත්න 22, පුන්සර පියුමාල් 33/2, ජනිත දුල්මික 42/2, මිලාන් සඳරුවන් 66/2)

රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 28 කදී කඩුලු 3 ක් දැවී 82
(ඔෂාර මධුෂංක 42)

-036

 


අදහස් (0)

ඉබ්බාගමුව මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.