Last Update  :  2025-07-05 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉබ්බාගමුව මැදි විදුහල ඉනිමකින් ජයගනී

ඉබ්බාගමුව මැදි විදුහල ඉනිමකින් ජයගනී

Nisanka Sandeepani - 2018 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ඉබ්බාගමුව මැදි විදුහල සහ මාරවිල ශාන්ත ෂේවියර් විදුහල අතර ඉබ්බාගමුව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 97 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉබ්බාගමුව මැදි විදුහල සමත් විය. 

එහිදී ශාන්ත ෂේවියර් විදුහල් පළමු ඉනිම ලකුණු 3 කට සීමා කිරීමට පුරෝගාමී වූ ඉබ්බාගමුව මැදි විදුහලේ තිසර කාවින්ද ලකුණු 02 කට කඩුලු 5 ක් දවාගත්තේය. 

ශාන්ත ෂේවියර් විදුහල් පළමු ඉනිම - ඕවර 17.2 කදී සියලු දෙනා දැවී 03 
(තිසර කාවින්ද 02/5, මධූෂ සිතුමින 01/2) 

ඉබ්බාගමුව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 13.5 කදී කඩුල්ලක් දැවී 121 
(කවිෂ්ක නිම්සර නොදැවී 57, ප්‍රබුද්ද ප්‍රේමලාල් 42) 

ශාන්තෂේවියර් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 48 කදී සියලු දෙනා දැවී 21 
(දිල්ෂාන් ජයදේව 04/4, මනිජ රත්නායක 05/3) 

 


අදහස් (0)

ඉබ්බාගමුව මැදි විදුහල ඉනිමකින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.