Last Update  :  2024-05-13 10:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දු - ලංකා කී‍්‍රඩා ඇමතිවරු හමුවෙති

ඉන්දු - ලංකා කී‍්‍රඩා ඇමතිවරු හමුවෙති

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ක‍්‍රීඩා ඇමැති සර්බානන්ද සොනෝවාල් මහතා සහ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අතර හමුවක් ඊයේ (12) ගුවාතිහී ගොපිනාත් බොර්දෝලොයි ගුවන් තොටුපළේදී පැවැත්විණ.

දෙරට අතර ක‍්‍රීඩා සංවර්ධනය සහ දැනුම හුවමාරු කර ගැනීමේ ද්වීපාර්ශික වැඩ පිළිවෙළකට ඇමැතිවරුන් දෙදෙනාම එකඟවූ අතර මෙවර දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගිවී තරග පැවැත්වෙන සෑම ප‍්‍රදේශයකටම යමින් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් දිරිගැන්වීමට කටයුතු කළ ආකාරය පිළිබඳව ඉන්දිය ක‍්‍රීඩා ඇමැතිවරයා දයාසිරි ජයසේකර මහතාට සිය ප‍්‍රසාදය පළකර සිටියේය.

 


අදහස් (0)

ඉන්දු - ලංකා කී‍්‍රඩා ඇමතිවරු හමුවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.