Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දීය පිලේ සිහින බොඳවීයයි

ඉන්දීය පිලේ සිහින බොඳවීයයි

editorial - 2021 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වි:20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (07) පැවැති නවසීලන්තය සහ ඇෆ්ඝනිස්ථානය අතර තරගයෙන් නවසීලන්තය කඩුලු 8 කින් ජයගත් අතර පාකිස්තානය සහ ස්කොට්ලන්තය අතර තරගයෙන් පාකිස්තානය ලකුණු 72කින් කින් ජය ගත්තේය.

මේ අනුව ඇෆ්ඝනිස්ථානය පරාජයට පත්වීම නිසා ඉන්දියාවටත් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී තිබේ.


අදහස් (0)

ඉන්දීය පිලේ සිහින බොඳවීයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.