Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇලවිෂියස් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඇලවිෂියස් විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගර් කුසලාන වයස අවුරුදු 15 පහළ පළමු කොටසේ ක‍්‍රිකට් තරගයෙන් ගාල්ල ශාන්ත ඇලවිෂියස් විදුහල සහ කරන්දෙණිය මධ්‍ය මහා විදුහල අතර තරගය ගාල්ල කන්දවත්ත ක‍්‍රීඩාංගණයෙදී පැවැති තරගයෙන් ශාන්ත ඇලවිෂියස් විදුහලට මුල් ඉනිමේ ජයක් අත්විය.

ශාන්ත ඇලවිෂියස් විදුහල වෙනුවෙන් දස්කම් දැක්වූ සංදීප සමොද් එක්කල ලකුණු 56 ත්, පන්දුවෙන් දස්කම් දක්වමින් ශානුක නිකේශල ලකුණු 55කට කඩුලූ 5 දවාගැනීමත් කැපී පෙනිණ.

 

කරන්දෙණිය මධ්‍ය මහා විදුහල පළමු ඉනිම ඕවර 42.3කදී සියලූ දෙනා දැවී ලකුණු 155යි.
(කසුන් ප‍්‍රියන්ත 29,දේවික සමින්ද 27,සනුක නිකේෂලා 44/5,මිනිඳු අරෝෂණ 3/2)

ශාන්ත ඇලවිෂියස් විදුහල ඕවර 50කදී කඩුලූ 9ක් දෑවී ලකුණු 203 යි.
(සංදීප සමෝද් 56,කවීෂා විලොචන 38, ඕමල් සදීෂ 33,තිලින හසින්ත 49 /2,සමිත් ඉසුරු 49/2)

 


අදහස් (0)

ඇලවිෂියස් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.