ක්‍රීඩා සමාජ 22 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අනිද්දා (19 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි වාර්තා වේ.
නිලවරණය සඳහා ඉදිරිපත්වී සිටි පුද්ගලයන් පුහුණුකරුවන් ලෙස කටයුතු කරන බවට චෝදනා කරමින් ක්‍රීඩා අමාත්‍යංශයට විරෝධතාවක් ඉදිරිපත්වී තිබීම හේතුවෙන් නිලවරණය කල් දැමීමට අමාත්‍යවරයා නියෝග කර ඇතැයි දැනගන්න ලැබේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.