Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවසන් පූර්ව තරගය අද

අවසන් පූර්ව තරගය අද

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කොළඹ ඉසිපතන විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී හෙට (02) පැවැත්වේ.  

රාජකීය විදුහල සහ සාන්ත තෝමස් විදුහල අතර දෙවැනි අවසන් පූර්ව තරගය රාජකීය විදුහල් රග්බි පිටියේදී ඉරිදා (03) පැවැත්වේ.

 


අදහස් (0)

අවසන් පූර්ව තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.