Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවිෂ්කගෙන් ශතක දෙකක්

අවිෂ්කගෙන් ශතක දෙකක්

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවිෂ්ක තරිඳු

වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක්‍රීඩා කරන වත්තල ශාන්ත අන්තෝනි විදුහල් පිලේ අවිෂ්ක තරිඳු මෙවර තරගාවලියේ මේ වන විට ශතක දෙකක් රැස්කිරීමට සමත්ව සිටියි.

අවිෂ්ක, කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 102 ක් ද, පානදුර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව නොදැවී ලකුණු 114 ක් ද, රැස්කිරීමට ඔහු සමත් විය.


    ශාන්ත අන්තෝනි විදුහලට පළමු ඉනිමේ ජයක්

ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම කඩුලු 9 ට 237
(අෂේන් ප්‍රනාන්දු 72, චරණ ගන්ඳර 63, රවීෂ ජයමාන්න 63, රෂ්මිත නුවන් 75/6, තුෂාර මධුවන්ත 56/2)


ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම කඩුලු 4 ට 242
(අවිෂ්ක තරිඳු නොදැවී 114, කනිෂ්ක දෙණිපිටිය 28, ඔසඳ ජයතිලක 28)

 


■    ශාන්ත අන්තෝනි - තිස්ස විදුහල් තරගය විසඳුමකින් තොරයි

ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම කඩුලු 3 ට 259
(අවිෂ්ක තරිඳු නොදැවී 102, ඔසඳ ජයතිලක 72)


තිස්ස මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම කඩුලු 5 ට 118
(අෂේන් චනුල 33, රෂ්මික මෙවන් 24/2)

 


අදහස් (0)

අවිෂ්කගෙන් ශතක දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.