Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අද දිනුවොත් රාජස්තානය මුදුනට
අයි.පී.එල්. - 2024

අද දිනුවොත් රාජස්තානය මුදුනට

editorial - 2024 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.පී.එල්. තරගාවලියේ නවතම ප්‍රසාද ලකුණු පුවරුව අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව අද (6 වැනිදා) පැවැත්වෙන තරගය ජයග්‍රහණය කළහොත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ අත්කරගැනීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට හැකිවනු ඇත. 

මේ දක්වා තරග 3 කට සහභාගි වී සිටින රාජස්තාන් කණ්ඩායම එම තරග 3 ම ජයගනිමින් ප්‍රසාද ලකුණු 6 ක් ලබාගෙන ඇතත් ශුද්ධ ලකුණු වේගය අනුව කොල්කටා නයිට් රයිඩර්ස් පිල හමුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇත. එහෙත් අද තරගය ජයගතහොත් රාජස්ථාන් පිලට ප්‍රසාද ලකුණු 8 ක් හිමිවේ. 

 


අදහස් (0)

අද දිනුවොත් රාජස්තානය මුදුනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.