Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අකලංකට අවසන් තරගය මඟ හැරෙයි

අකලංකට අවසන් තරගය මඟ හැරෙයි

Nisanka Sandeepani - 2018 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වේ අද (20 වැනිදා) පැවැති පිරිමි මීටර් 50 පසුපස ආර මූලික වටයේ තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකායේ අකලංක පීරිස්ට එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. 

මීටර් 50 පසුපස ආර ඉසව්වේ තෙවැනි මූලික තරගයකට සහභාගි වූ අකලංක, තත්පර 26.57 ක කාලයක් වාර්තා කරමින් සිවුවැනියා ලෙස එම තරගය නිමා කළේය. 

එම ඉසව්වේ මූලික වටයේ තරග සඳහා සහභාගි වූ ක්‍රීඩකයන් 38 දෙනා අතරින් තරග නිමි කාලයට අනුව අකලංක 17 වැනි ස්ථානයට පත් විය. 

-036 


අදහස් (0)

අකලංකට අවසන් තරගය මඟ හැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.