ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු සම්මේලනයේ පෙබරවාරි 7 වැනිදා පැවැත්වූ බව ප්‍රකාශවී තිබෙන නිලවරණය (2025 - 27) සම්බන්ධයෙන් දෙපාර්ශ්වයක් අතර ඇතිවී තිබෙන ආරවුල විසදී
Read More
ගුවන් හමුදා පාපැදි සවාරියේ තෙදින පාපැදි තරග මාලාව සිකුරාදා (28) පෙරවරු 8.30 ට වීරවිල ගුවන් හමුදා කඳවුර අසළින් ආරම්භ වේ.ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වැනි සංවත්
Read More
ජාතික කායවර්ධන තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයකු වන නාවික හමුදාවේ වත්මන් කායවර්ධන පුහුණුකරු සුහාෂ් සිරිවර්ධන මහතාට විෂමාචාර චෝදනා හයකට වැරදිකරු කරම
Read More
පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී ඊයේ (23) රටවල් පහක සහභාගිත්වයෙන් නිමාවට පත්වූ රට හරහා දිවීමේ දකුණු ආසියානු තරග මාලාවේ පිරිමි (ජ්‍යෙෂ්ඨ) ඉසව්වේ රන් පදක්කම
Read More
සුපර් නයිට් චෙස් ක්‍රීඩා සමාජය 3 වැනි වරටත් සංවිධානය කරනු ලබන සුපර් නයිට් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය පෙබරවාරි මස 26 සිට මාර්තු 3 දක්වා හෝ
Read More
ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු සම්මේලනයේ පෙබරවාරී 7 වැනිදා කොළඹදී පැවැත්වූ බව කියන 2025 - 27 නිලවරණය සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලි කඩිනමින් විභාග කර අවසන් කි
Read More
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී ඉරිදා (23) පැවැත්වෙන රට හරහා දිවීමේ දකුණු ආසියානු (පිරිමි) තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (20) ඉස්ලාමාබාද් නුවර
Read More
මෙම වසරේදී පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් 50 කට ආසන්න ජාතික ක්‍රීඩා සංගම් නිලවරණයන්ට සෘජුවම බලපාන ක්‍රීඩා රෙගුලාසි සංශෝධනයන්ට අදාළ අති විශේෂ
Read More
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කරනු ලබන අන්තර් පාසල් (බාලක/බාලිකා) කණ්ඩායම් චෙස් තරගාවලිය පෙබරවාරි මස 21 22, 23 තෙදින කුරුණෑගල පාසල් හතරකදී පැවැත්වේ.
Read More
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පළමු වරට සංවිධානය කරන කෙටි ධාවන පථ ජාතික මලල ක්‍රීඩා තරගාවලිය සිකුරාදා (28) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Read More
අනුරාධපුරය දිස්ත්‍රික් පාපැදි සංගමය සංවිධානය කරන අනුරාධපුරය දිස්ත්‍රික් පාසල් පාපැදි තරගමාලාව සෙනසුරාදා (22) පෙරවරු 8 සිට අනුරාධපුරය මහජන ක්‍රීඩාංගණ
Read More
ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා රග්බි පිලේ හිටපු නායකයෙකු වන ප්‍රියන්ත ඒකනායක මහතා පත් කර තිබේ. ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා
Read More
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පෙබරවාරි 23 වැනිදා පැවැත්වෙන දකුණු ආසියානු රට හරහා දිවීමේ තරග මාලාවට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් හය දෙනකු සහභාගිවීමට න
Read More
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය ‘හන්ඩ්‍රඩ් ශ්‍රී ලංකා’ ජාත්‍යන්තර අභියෝග බැඩ්මින්ටන් තරගාවලිය මෙම මස 25 වැනිදා සිට මාර්තු මස 2 වැනිදා දක්වා සුගත
Read More
සදුදා (17) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ජාතික යොවුන් දැල්පන්දු (නෙට්බෝල්) පුහුණුකරු ධූරය නිර්දේශ කෙරෙන සම්මුඛ පරීක්ෂණය සදහා අපේක්ෂිකාවෝ තිදෙනෙක් අයැදු
Read More
මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලෙන් බිහිවූ අති දක්ෂ රග්බි ක්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ රග්බි විනිසුරුවරයෙකු මෙන්ම පුහුණු කරුවකුද වූ අරුණ රන්ක
Read More
කොළඹ ජාතික ක්‍රීඩා විද්‍යාතනයේදී සිකුරාදා (7) පැවැත්වූ බව කියන ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නිලවරණය (2025 - 27) අවලංගු කර එය විධිමත් ලෙස කැඳ
Read More
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (9) නිමාවට පත්වු පළමු ජාතික මලල ක්‍රීඩා (ජ්‍යෙෂ්ඨ හා යොවුන්) තේරීම් තරගාවලියේදී මීටර්10000 (කාන්තා) ඉසව්වෙන් නව ශ්
Read More
පින්ලන්තයේ ටැම්පෙර් නුවරදී බ්‍රහස්පතින්දා (6) පැවැති මහද්වීප ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් මීටර් 60 (පි
Read More
ලෝකයේ නැගී එන ගුවන් සමාගම් අතර ඉදිරියෙන්ම සිටින ගුවන් සමාගමක් වන ‘එටිහැඩ් එයාර්වේස්’ හි ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත විය.
Read More
ජනවාරී 10 වැනිදා සිට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් තමන්ට එරෙහිව පනවා තිබෙන තහනමට එරෙහිව
Read More
එල්ල කළ චෝදනා අටෙන් හතකටම වැරදිකරු කරමින් හිටපු ජාතික කායවර්ධන පුහුණුකරුවකු මෙන්ම ජාත්‍යන්තර පදක්කම් දිනූ හිටපු කායවර්ධන ක්‍රීඩකයකු වන පී.කේ. නිරංජන
Read More
මීගමුව වෙරළ උද්‍යාන ක්‍රීඩංගණයේදී නිමාවට පත්වූ සන්ක්වික් කුසලාන ජාතික වෙරළ වොලිබෝල් ශූරතා තරගමාලාවේ (2024) විවෘත කාණ්ඩයේ කාන්තා ශූරතාව නාවික හමුදාව වි
Read More
වසර කීපයක් තිස්සේ අත්හිටුවා තිබෙන පාකිස්තානය සත්කාරය දරන 14 වැනි සාග් (දකුණු ආසියානු) ක්‍රීඩා උළෙල මෙම වසරේදී පවත්වා අවසන් කිරීමේ හැකියාව පිළිබදව සොයා
Read More
ඉතාලියේ ප්‍රකට පාපන්දු පුහුණු ව්ද්‍යාතනයක් වන ඒ.සී.මිලාන් පාපන්දු ඇකඩමිය මෙහෙයවන පාපන්දු (කනිෂ්ඨ) පුහුණු වැඩ මුළු තුනක් කොළඹ, යාපනය හා ගාල්ල යන නගරවලද
Read More
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අධීක්ෂණය යටතේ උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ උතුරු පළාත් සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ බැඩ්මින්ටන් තර
Read More
මෙම වසරට නියමිත තරග සංචාර දෙකක් ඉලක්ක කරමින් අයැදුම්පත් කැදවූ ජාතික යොවුන් දැල්පන්දු’ (නෙට්බෝල්) පුහුණුකරු ධූරය සදහා හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාණ
Read More
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට අන්තර් ජාතික පාපැදි සම්මේලනයෙන් ප්‍රදානයක් ලෙස වසර 2019 ලැබුණු පාපැදි ධාවකයන් පුහුණුවීම් සදහා යොදා ගන්නා ‘වොට්බයික්‘ යන්ත
Read More
මීගමුව වෙරළ උද්‍යානයේදී ඊයේ (26) නිමාවට පත්වූ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරග මාලාවේදී සත්කාරක ශ්‍රී ලංකාවට කාන්තා හා පිරිමි අනුශූරතා දෙකෙන් සෑහීමට ප
Read More
මීගමුව වෙරළ උද්‍යාන තීරයේදී වර්ෂාව මැද ඊයේ (24) ආරම්භ වූ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේදී ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව අත් කර ගත් ජයග්‍රහණ 10ක් අතරින්
Read More