Last Update  :  2025-09-15 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 16 න් පහළ වොලිබෝල් ශූරතාව ගම්පහ, කැප්පෙටිපොළ මහ විදුහලට
බස්නාහිර පළාත් වොලිබෝල්

16 න් පහළ වොලිබෝල් ශූරතාව ගම්පහ, කැප්පෙටිපොළ මහ විදුහලට

editorial - 2025 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පලාත් අවු. 16 න් පහල වොලිබෝල් බාලක ශූරතාව  ගම්පහ, හෙණරත්ගොඩ කැප්පෙටිපොළ මහ විදුහල විසින් දිනාගන්නා ලදි. මෙම වොලිබෝල් තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද්දකි.

අවසන් තරගයේදී  වට 2/1 කින් හොරණ විද්‍යාරතන විදුහල පරාජය කළ හෙණරත්ගොඩ කැප්පෙටිපොළ මහ විදුහල් ක්‍රීඩකයෝ ශූරතාව දිනාගත්හ.

මෙම ජයග්‍රහණයත් සමගම 2025 ජාතික පාසල් වොලිබෝල් තරගමාලාවේ සමස්ත ලංකා අවසන් වටයට සුදුසුකම් ලැබිමටද කැප්පෙටිපොළ විද්‍යාලයීය 16 න් පහළ කණ්ඩායම සමත් විය.

වසර 62 ක්වු කැප්පෙටිපොළ විදුහල් ඉතිහාසයේදී කලාප හා පලාත් ශුරතාවක් දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.


අදහස් (0)

16 න් පහළ වොලිබෝල් ශූරතාව ගම්පහ, කැප්පෙටිපොළ මහ විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.