Last Update  :  2026-01-15 19:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වාද්දුව මැදි විදුහලට කඩුලු 7ක ජයක්
19 න් පහළ ක්‍රිකට්

වාද්දුව මැදි විදුහලට කඩුලු 7ක ජයක්

editorial - 2026 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තරගයකදී මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට එරෙහිව කඩුලු 7ක ජයක් ලැබීමට වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය සමත්විය.

මතුගම පොදු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ ජයග්‍රහණය වෙනුවෙන් දිනිත් නිව්මාල් තුන් ඉරියව් දස්කම් දැක්වීය.


මතුගම ආනන්ද ශාස්ත්‍රාලය - පළමු ඉනිම - 122 යි 
(කිරනිදු කුමාර 30, දෙසඳු චතුර්ක 24, දිනිත් නිව්මාල් 43/5, මනුෂ ද සිල්වා 25/2)

වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම - 174 යි 
(සුමේෂ් මල්ක 52, යෂිත ද සිල්වා 38, දිනිත් නිව්මාල් 37, පහන් තුලක්ෂිත 37/3, සනීෂ චමෝද් 45/3, විහඟ සංදීප 29/2, දෙසඳු චතුර්ක 29/2)

මතුගම ආනන්ද ශාස්ත්‍රාලය - දෙවැනි ඉනිම  86 යි 
(පහන් තුලක්ෂිත 22, චමේෂ් මොක්ෂාන් 12/4, මනූෂ ද සිල්වා 29/4, දිනිත් නිව්මාල් 23/2)

වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය - දෙවැනි ඉනිම - කඩුලු 3 ට 27 යි
(විහඟ සංදීප 19/2)


අදහස් (0)

වාද්දුව මැදි විදුහලට කඩුලු 7ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.