Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජස්ථාන් රෝයල්ස් පළමු තැනට

රාජස්ථාන් රෝයල්ස් පළමු තැනට

editorial - 2020 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අයි.පී.එල්. තරගාවලියේ 11 වැනි තරගය ලෙස ඊයේ (29) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැති තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 15කින් ජය ලැබීය.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ 2වැනි ස්ථානයේ සිටි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පෙරමුණ ගැනීමට සමත්විය.

 


අදහස් (0)

රාජස්ථාන් රෝයල්ස් පළමු තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.