Last Update  :  2025-07-07 10:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහානාමය කඩුලූ 2 ට 120 යි

මහානාමය කඩුලූ 2 ට 120 යි

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ මහානාම විදුහල සහ කළුතර සිරි කුරුස විදුහල අතර කෝට්ටේ ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාල කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගය වර්ෂාව නිසා විසඳුමකින් තොරව අවසන් විය.  

මහානාම විදුහල් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරු යුගළය වූ චාමිකර පීරිස් (26) සහ විනුක රූබසිංහ (නොදැවී 58) සමත් වූහ.


මහානාම විදුහල විදුහල පළමු ඉනිම - ඕවර 32.5 කදී කඩුලූ 2 ක් දැවී 120
(චාමිකර පීරිස් 26, විනුක රූබසිංහ නොදැවී 58, පවන් රත්නායක නොදැවී 22, පහන් නෙනුක 8/1, චානුක පි‍්‍රයමාල් 14/1)

 


අදහස් (0)

මහානාමය කඩුලූ 2 ට 120 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.