Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අගයති

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අගයති

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඇගයීමේ උත්සවයක් ඉකුත්දා කොළඹ ටොරිංටන් පිටියේදී පැවැත්විණ. මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින්ම මෙය සංවිධානය කර තිබුණේ සිය සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමේ සහ ඔවුන්ට මානසික උත්තේජනයක් ලබාදීමේ අරමුණෙනි.

මෙලෙස ඇගයීමට ලක් කිරීමෙන්, ඔවුන්ට අගයක් ලබාදීම මෙන්ම කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආදර්ශයක් ලබාදීමද මෙහි තවත් එක් අරමුණකි. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටගේ එකමුතුකම සහ සහෝදරත්වය නැවීංම සඳහා මෙවැනි ඇගයීමක් ඔවුන් විසින්ම සංවිධානය කිරීම සෙසු ක්‍රීඩා සඳහාද ආදර්ශයකි.


මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම
ප්‍රසාද් විමලසිරි, කාලිංග කුමාරගේ, අජිත් ප්‍රේමකුමර, අරුණ දර්ශන, පසිදු කොඩිකාර, දිලිප් රුවන්, ඉඳනිල් හේරත්, රුමේෂි රත්නායක, නිමාලී ලියනාරච්චි, ගයන්තිකා අබේරත්න, නිලානී රත්නායක සහ හිරුණි විජේරත්න  

-036

 


අදහස් (0)

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අගයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.