බෙන්තර ගාමිණී විද්‍යාලය සහ වාද්දුව මධ්‍ය විද්‍යාලය අතර පැවැති වයස 15න් පහළ II වැනි කොටසේ ක්‍රිකට් තරගයෙන් ගාමිණී විද්‍යාලය පළමු ඉනිමේ ජය ලැබීය.
	
	ගාමිණී විද්‍යාලය පළමු ඉනිම සියලු දෙනාම දැවී 57
	(උෂ්මිත ද සිල්වා 20, ආර්.රන්දිම 7/3, ඩබ්ලිව්. කෝලිත 14/3) සහ දෙවැනි  ඉනිම කඩුලු 7ට 120 (උෂ්මිත ද සිල්වා නොදැවී 50, කවිෂ්ක භවන්ත 21, හිරූෂ ගෞරව 18)
	වාද්දුව මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම  සියලු දෙනාම දැවී 21
	(කවිෂ්ක භවන්ත 14/4, ලාවන්‍ය යසිත් 6/3)
	
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.