Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බී.ආර්.සී පිලට කඩුලු 6 ක ජයක්

බී.ආර්.සී පිලට කඩුලු 6 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නැඟීඑන කණ්ඩායම් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේදී වයස 19න් පහළ (බ්ලූ) කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට බී.ආර්.සී. කණ්ඩායම අද (14 වැනිදා) සමත්විය.

බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී දේශාන් ඩයස් (109) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය. පළමු ඉනිමේදී කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ මදුක ලියනපතිරන දෙවැනි ඉනිමේදීද කඩුලු 4 ක් දවාගනිමින් තරගාවලිය පුරා කඩුලු 9 ක් දවාගැනීමට සමත්විය.

තවත් තරග 6 ක් කෝල්ට්ස්, බ්ලූම්ෆීල්ඞ්, වෙලගෙදර, මූවර්ස්, මග්ගොන සහ පී.සරවනමුත්තු ක්‍රීඩාංගන වලදී අද අවසන්විය. එහිදී කෝල්ට්ස්, බ්ලූම්ෆීල්ඞ්, වයස 19න් පහළ (රෙඞ්), බදුරලිය, ද්‍රවිඩ සංගමය සහ මූවර්ස් යන කණ්ඩායම පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.

වයස 9න් පහළ (රෙඞ්) පිලේ චමිඳු විජේසිංහ (116), බදුරලිය පිලේ සචිත් පතිරණ (102), ද්‍රවිඩ සංගමයේ කමිඳු මෙන්ඩිස් (107) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

කෝල්ට්ස් පිලේ හර්ෂ රාජපක්ෂ, ලන්කන් පිලේ දුලාංජන මෙන්ඩිස්, වයස 19න් පහළ (රෙඞ්) පිලේ අශේන් ඩැනියල් සහ මූවර්ස් පිලේ චානුක ඩිල්ෂාන් කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


19න් පහළ (බ්ලූ) - පළමු ඉනිම - ඕවර 58 කදී සියලුදෙනා දැවී ලකුණු 201
(උමයංග සුවාරිස් 47, රවිඳු රශාන්ත 47, සඳුන් මෙන්ඩිස් 34, අවිශ්ක පෙරේරා 22, මදුක ලියනපතිරන 52/5, දුවින්ඳු තිලකරත්න 41/2, මොහොමඞ් ශිරාද් 54/2)

බී.ආර්.සී - පළමු ඉනිම - ඕවර 55.2 කදී සියලුදෙනා දැවී ලකුණු 264
(දේශාන් ඩයස් 109, රමින්ද විජේසූරිය 59, නිමන්ත ගුණසිරි 35, ලසිත් ලක්ෂාන් 29, රොහාන් සංජය 56/4, නිපුන් ධනංජය 22/3, ලක්ෂාන් ගමගේ 36/2

19න් පහළ (බ්ලූ) - දෙවැනි ඉනිම - ඕවර 47.4 කදී සියලුදෙනා දැවී ලකුණු 173
(නිපුන ධනංජය 42, උමයංග සුවාරිස් 25, සඳුන් මෙන්ඩිස් 24, රවිඳු රෂාන්ත 23, මදුක ලියනපතිරන 61/4, දුවිඳු තිලකරත්න 36/3, මොහොමඞ් ශිරාස් 38/2)

බී.ආර්.සී - දෙවැනි ඉනිම - ඕවර 13.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 111
(රමින්ද විජේසූරිය නොදැවී 31, දේශාන් ඩයස් 30, මදුක ලියනපතිරණ නොදැවී 29, දිල්ශාන් මදුශ්ක 26/2)

 

කෝල්ට්ස් පිලට පළමු ඉනිමේ ජයක්

ලන්කන් - පළමු ඉනිම - ඕවර 78.4 කදී සියලුදෙනා දැවී ලකුණු 245
(සංජුල අබේවික්‍රම 74, ශිෆාන් මොතාලිස් නොදැවී 53, හිරුණ සිගේරා 41, රාජු ගයාෂාන් 23, හර්ෂ රාජපක්ෂ 17/5, කවිශ්ක අංජුල 42/2)

කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 73.4 කදී සියලුදෙනා දැවී ලකුණු 293
(පසිඳු ඉසිර 70, කවිෂ්ක අංජුල 56, හෂාන් දුමින්ද 52, සධීර සමරවික්‍රම 36, නිශාන් මදුශ්ක 32, දුලාංජන මෙන්ඩිස් 90/6, අයන්ත ද සිල්වා 58/2)

ලන්කන් - දෙවැනි ඉනිම - ඕවර 24 කදී කඩු3 ක් දැවී ලකුණු 89
(මදුරංග සොයිසා නොදැවී 51, නිසල තාරක 06/2)


බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම ජයගනී

කළුතර නාගරික - පළමු ඉනිම - ඕවර 35.2 කදී සියලුදෙනා දැවී ලකුණු 99
(රවිඳු කොඩිතුවක්කු 28, ඇන්ඩ්‍රැ ෆෙරිස් 19/4, ඉම්රාන් ඛාන් 18/3, තරිඳු කරුණාරත්න 28/3)

බ්ලූම්ෆීල්ඞ් - පළමු ඉනිම - ඕවර 69.4 කදී සියලුදෙනා දැවී ලකුණු 206
(සචින් ජයවර්ධන 90, ඇන්ඩ්‍රැ ෆෙරිස් 29, කසුන් අබේනායක 27, අරවින්ද ප්‍රේමරත්න 22, මතීෂ පෙරේරා 56/3, ගීතාල් ප්‍රනාන්දු 23/2, එරංග රත්නායක 33/2)

කළුතර නාගරික - දෙවැනි ඉනිම - ඕවර 52.5 කදී සියලුදෙනා දැවී ලකුණු 218
(මතීෂ පෙරේරා 28, නිපුන ගමගේ 28, ගීත් පෙරේරා 43, රවිඳු සංජය 29, සජිත් ජයතිලක 27, ලක්ෂාන් ජයසිංහ නොදැවී 21, දිලීප ජයලත් 46/4, අරවින්ද ප්‍රේමරත්න 18/3)

බ්ලූම්ෆීල්ඞ් - දෙවැනි ඉනිම - ඕවර 15 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 56
(අසෙල් සිගේරා නොදැවී 28)


19න් පහළ රෙඞ් පිලේ චමිඳුගෙන් ශතකයක්

රාගම - පළමු ඉනිම - ඕවර 51.4 කදී සියලුදෙනා දැවී ලකුණු 182
(දිනෙත් හේවාතන්ත්‍රී 77, නිශාන් පිරීස් 33, අලී ඛාන් නොදැවී 24, අශේන් ඩැනියල් 52/5, අශාන් දිල්හාර 37/2, දිලුම් සුධීර 39/2)

19න් පහළ (රෙඞ්) - පළමු ඉනිම - ඕවර 87.2 කදී සියලුදෙනා දැවී ලකුණු 308
(චමිඳු විජේසිංහ 116, දිලුම් සුධීර 46, අශාන් දිල්හාර 29, මුදිත ලක්ෂාන් 26, පවන් රත්නායක 23, යුෂාන් මලිත් 78/4, සහන් නානායක්කාර 95/4)

රාගම - දෙවැනි ඉනිම - ඕවර 52 කදී සියලුදෙනා දැවී ලකුණු 211
(දිනෙත් හේවාතන්ත්‍රී 37, ශෙහාන් ප්‍රනාන්දු 32, ශමින්ද ප්‍රනාන්දු 28, අසිත ජයසූරිය 28, අශේන් ඩැනියල් 106/5, දිලුම් සුධීර 67/3, මුදිත ලක්ෂාන් 15/2)

 

බදුරලියට පළමු ඉනිමේ ජයක්

බදුරලිය - පළමු ඉනිම - ඕවර 71.5 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 332
(සචිත් පතිරණ 102, නදීර නාවල 88, ළහිරු සමරකෝන් 37, සාලින්ද උෂාන් 31, පැතුම් මදුසංක 23, රජිත ප්‍රියාන් 48/2)

ගාල්ල - පළමු ඉනිම - ඕවර 51.4 කදී සියලුදෙනා දැවී ලකුණු 179
(සමීන් කඳනාරච්චී 71, අකලංක ගනේගම 38, ළහිරු සමරකෝන් 35/4, ශිරාන් රත්නායක 14/3, නුවන් තුෂාර 29/2)

බදුරලිය - දෙවැනි ඉනිම - ඕවර 11 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 62
(සාලින්ද උෂාන් නොදැවී 23, සචිත් පතිරණ 23)

ගාල්ල - දෙවැනි ඉනිම - ඕවර 36 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 136
(සමීන් කඳනාරච්චී 47, ශෂික දුල්ශාන් නොදැවී 22, ළහිරු සමරකෝන් 41/4)


කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක්

ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 78.5 කදී සියලුදෙනා දැවී ලකුණු 249
(කමිඳු මෙන්ඩිස් 107, දමිත සිල්වා 32, තරංග පරණවිතාන 32, ළහිරු මිලන්ත 24, රවිඳු සංජන 67/4, රොස්කෝ තටිල් 16/2)

ගුවන් හමුදාව - පළමු ඉනිම - ඕවර 78.5 කදී සියලුදෙනා දැවී ලකුණු 246
(රොස්කෝ තටිල් 48, චාමිකර හේවගේ 37, සංජු ජයසේකර 35, සම්පත් පෙරේරා 28, තිලංග උදේෂාන් 36/3, දිනුක් වික්‍රමනායක 27/2, කමිඳු මෙන්ඩිස් 60/2)

ද්‍රවිඩ සංගමය - දෙවැනි ඉනිම - ඕවර 5.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 11
(රොස්කෝ තටිල් 02/3)

 

මූවර්ස් පිලට පළමු ඉනිමේ ජයක්

කුරුණෑගල යොවුන් - පළමු ඉනිම - ඕවර 56.3 කදී සියලුදෙනා දැවී ලකුණු 197
(දුලාජ් රනතුංග 50, සමීර සඳමාල් 27, ජනිෂ්ක ධර්මසිරි 21, රත්තර විතාන 29/4, චානුක ඩිල්ශාන් 39/2)

මූවර්ස් - පළමු ඉනිම - ඕවර 86.1 කදී සියලුදෙනා දැවී ලකුණු 288
(කේෂාන් විජේරත්න 57, රමේෂ් මෙන්ඩිස් 51, අදීශ තිලංචන 45, ඉරෝෂ් සමරසූරිය 41, උමේෂ් කසුන් 31, ඉශාන් අබේසේකර 63/3, තුසිත ද සොයිසා 72/2)

කුරුණෑගල යොවුන් - දෙවැනි ඉනිම - ඕවර 78 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 175
(චානුක ඩිල්ෂාන් 36/5)

 


අදහස් (0)

බී.ආර්.සී පිලට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.