තායිවානයේ තායිපේ නුවර පැවැත්වෙන 10 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පාසල් කණිෂ්ඨ චෙස් කණ්ඩායම පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම චෙස් තරගාවලිය 24 වැනිදා ආරම්භ කෙරුණු අතර එම තරගාවලිය මේ මස 31 වැනිදා දක්වා පැවැත්වෙයි.
ශ්‍රී ලංකා පාසල් ජාතික කණිෂ්ඨ චෙස් කණ්ඩායම 10 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියට සහභාගි වීමට දිවයිනෙන් පිටත්ව යාමට පෙර සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරුයි මේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.