වි:20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (29) පැවැති බ.ඉ. කොදෙව් සහ බංග්ලාදේශය අතර 1වැනි කාණ්ඩයේ තරගයෙන් බ.ඉ. කොදෙව් පිල ලකුණු 03 කින් ජයගත් අතර පාකිස්තානය සහ ඇෆ්ඝනිස්ථානය අතර 2 වැනි කාණ්ඩයේ තරගයෙන් පාකිස්තානය කඩුලු 05 කින් ජය ගත්තේය.
මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 4ක් ලබාගනිමින් පළමු කාණ්ඩයේ එංගලන්තයද, ප්‍රසාද ලකුණු 4ක් ලබාගනිමින් දෙවන කාණ්ඩයේ පාකිස්තානය තවදුරටත් පෙරමුණ පෙරමුණ රඳවා ගැනීමටද සමත්විය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.