වි:20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (24) පැවැති ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 1වැනි කාණ්ඩයේ තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 05කින් ජයගත් අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර 2 වැනි කාණ්ඩයේ තරගයෙන් පාකිස්තානය කඩුලු 10 කින් ජය ගත්තේය.
මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පාකිස්තානය සමත්විය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.