Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්දා විදුහල සහ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර කොළඹ ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
එහිදී නාලන්දා විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට නදිල් ජයකොඩි (නොදැවී 58) සමත් වූ අතර එම විදුහලේම දිනෙත් සමරවීර ලකුණු 5 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර ඕවර 37 කදී කඩුලු 7 ක් දැවී 139
(නදිල් ජයකොඩි නොදැවී 58, සජිත් විතානගේ 27, කුෂ්මිත සිල්වා 22, කෙවින් රන්ජේෂ් 50/2)
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 16 කදී කඩුලු 3 ක් දැවී 32
(තරුෂ්ක අසේල් 21, දිනෙත් සමරවීර 05/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.