කැලණිය ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලය සහ මොණරාගල රාජකීය විද්‍යාලය අතර පැවැති ‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ දෙවැනි කොටසේ දෙවැනි වටයේ ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය පළමු ඉනිමේ ජයක් ලැබීය.
එහිදී ධර්මාලෝක විද්‍යාලයේ සුපුන් මලිඳු (15/5) සහ රාජකීය විද්‍යාලයේ බී. ඩී. චතුර (52/5) පන්දු යැවීමෙන් දස්කම් දැක්වුහ.
ධර්මාලෝක විද්‍යාලයේ කවිඳු මල්ෂාන් නොදැවී ලකුණු 72 ක් ලබා ගනිමින් මෙවර තරගවාරයේ සිවුවැනි අර්ධ ශතකයත් ලබා ගත්තේය.
	මොණරාගල රාජකීය විද්‍යාලය ඕවර 53.3 කදී 142
	(එන්.ඒ.සචින්දු 49, එච්.ජී.අවිශ්ක 16, බී.ඒ.චතුර 22, සුපුන් මලිඳු 15/5, පසිඳු මලීෂ 36/3)
	ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලය ඕවර 49 කදී කඩුලු 7 ට 188
	(කවිඳු මල්ෂාන්නොදැවී 72, පසිඳු බොතේජු 28, මනිලික කෙෂාන් 28, තිමිර තිවංක 19, දෙනුවන් ඉනේෂ් 17, බී.ඩී.චතුර 52/5)
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.