Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කේෂානිට අවසන් පූර්ව වටය මඟහැරෙයි

කේෂානිට අවසන් පූර්ව වටය මඟහැරෙයි

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සි ඉසව්වේ ෆෙදර් (කිලෝ ග්‍රෑම් 57) බර පංතිය යටතේ අද (24 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී කසකස්තානයේ සානියා සුල්තාන්කයිසි හමුවේ පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවේ කේෂානි හංසිකාට එම බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූහ.

 

- 036

 


අදහස් (0)

කේෂානිට අවසන් පූර්ව වටය මඟහැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.