Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාවින්දි දෙවැනි වටයට

කාවින්දි දෙවැනි වටයට

Nisanka Sandeepani - 2018 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අද (19 වැනිදා) පැවැති ටෙනිස් කාන්තා කේවල තරගාවලියේ මූලික වටයේ තරගයකින් ජයගැනීමට කාවින්දි සිරිමාන්නගේ සමත්වූවාය.

සවුදි අරාබී ක්‍රීඩිකාව තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්කළ කාවින්දි පළමු සහ දෙවැනි වටයන් 21-4 ක් ලෙස පරාජයට පත්කරමින් පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තාය.

කාවින්දි සිරිමාන්නගේ අනිද්දා (25 වැනිදා) පැවැත්වෙන පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී තායිලන්ත ක්‍රීඩිකාව සමගින් තරග වැදිමට නියමිතය.

අද පැවැති තවත් කාන්තා කේවල තරගාවලියේ මූලික වටයේ තරගයකදී ඉන්දුනිසීයානු ක්‍රීඩිකාව හමුවේ තරග වට 2-0 ක් ලෙස තිළිණි ප්‍රමෝදිකා පරාජයට පත්වූවාය. පළමු වටය 21-6 ක් ලෙස පරාජයට පත්වූ තිළිණි දෙවැනි වටය 21-4 ක් ලෙස පරාජයට පත්වූවාය.

 


අදහස් (0)

කාවින්දි දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.