Last Update  :  2026-03-26 21:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා තේරීම් කමිටුව පත්කරයි

කාන්තා තේරීම් කමිටුව පත්කරයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සාමාජික සාමාජිකාවන් සිවු දෙනෙකුගෙන් සමන්විත කාන්තා තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පියවර ගෙන තිබේ.  

මේ වසරේ (2018) මැයි මස 16 වැනිදා සිට වසරක කාලයක් පුරා එම කමිටු නිලධාරීන්ගේ සේවා නිල කාලය බලපැවැත්වේ. 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව 
රසාංජලී ද අල්විස් මහත්මිය (සභාපති), කේ.කේ.ජේ. ඉන්දිකා මහත්මිය, බී.ඒ.ටී.එන්. ගුණරත්න මහත්මිය සහ වරුණ වරාගොඩ මහතා 

-036 


අදහස් (0)

කාන්තා තේරීම් කමිටුව පත්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.