Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයට

ඕස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයට

editorial - 2021 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වි:20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (28) පැවැති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 1වැනි කාණ්ඩයේ තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 07කින් ජය ගත්තේය.

මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 4ක් ලබාගනිමින් පළමු කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණීමට ඕස්ට්‍රේලියාව සමත්විය. 

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.