Last Update  :  2025-12-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්.බී.ෆිනෑන්ස් පෙරමුණ ගනී

එල්.බී.ෆිනෑන්ස් පෙරමුණ ගනී

Nisanka Sandeepani - 2018 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළද සේවා ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ තරග හයක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 29 ක් හිමිකරගත් එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනෙහි පෙරමුණ ගැනීමට සමත්විය. තරග 6 කට සහභාගීවූ එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම තරග හයම ජයගත් අතර ඉන් තරග 5 කදී අතිරේක ප්‍රසාද ලකුණු 5 ක්ද හිමිකර ගැනීමට සමත්විය.

ප්‍රසාද ලකුණු 15 ක් හිමිකරගත් හේලීස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේය.  තරග 6 කට සහභාගිවී ඉන් තරග 3 බැගින් ජයග්‍රහණය කර තරග 3 ක් පරාජයවී ඇති හේලීස් කණ්ඩායම අතිරේක ප්‍රසාද ලකුණු 3 ක්ද හිමිකර ගැනීමට සමත්විය.

ප්‍රසාද ලකුණු 14 ක් හිමිකරගත් ජෝන් කීල්ස් කණ්ඩායම තෙවැනි ස්ථානයත් ප්‍රසාද ලකුණු 13 බැගින් හිමිකරගත් කොමර්ෂල් ක්‍රෙඩිට් සහ මාස් සිලුඒටා කණ්ඩායම් පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්වූහ.

සැප්තැම්බර් 26 වැනිදා දක්වා ප්‍රසාද ලකුණු සටහන

 


අදහස් (0)

එල්.බී.ෆිනෑන්ස් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.