Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ඉබ්බාගමුව මැදි විදුහල සහ මාරවිල ශාන්ත ෂේවියර් විදුහල අතර ඉබ්බාගමුව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 97 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉබ්බාගමුව මැදි විදුහල සමත් විය.
එහිදී ශාන්ත ෂේවියර් විදුහල් පළමු ඉනිම ලකුණු 3 කට සීමා කිරීමට පුරෝගාමී වූ ඉබ්බාගමුව මැදි විදුහලේ තිසර කාවින්ද ලකුණු 02 කට කඩුලු 5 ක් දවාගත්තේය.
ශාන්ත ෂේවියර් විදුහල් පළමු ඉනිම - ඕවර 17.2 කදී සියලු දෙනා දැවී 03
(තිසර කාවින්ද 02/5, මධූෂ සිතුමින 01/2)
ඉබ්බාගමුව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 13.5 කදී කඩුල්ලක් දැවී 121
(කවිෂ්ක නිම්සර නොදැවී 57, ප්‍රබුද්ද ප්‍රේමලාල් 42)
ශාන්තෂේවියර් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 48 කදී සියලු දෙනා දැවී 21
(දිල්ෂාන් ජයදේව 04/4, මනිජ රත්නායක 05/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.