Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායම හෙට එයි

ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායම හෙට එයි

editorial - 2024 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිල නොවන එක්දින තරග 5 කට සහ පළමු පෙළ තරගයකට සහභාගි වීම සඳහා ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායම හෙට (23 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. 

ඇෆ්ඝනිස්තානු ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙම තරග අප්‍රේල් 28 සහ 30 යන දිනවලදීත්, මැයි මස 03, 05 සහ 07 යන දිනවලදීත් පැවැත්වීමට නියමිතය. 

දෙපිල අතර පැවැත්වෙන එකම පළමු පෙළ තරගය මැයි මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙයි.

 - 213


අදහස් (0)

ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායම හෙට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.