කොළඹ ගාලූ මුවදොර හෝටලයේදී අද (6 වැනිදා) පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා සම්මේලනයේ ආසියානු කලාපීය සමුළුව සඳහා පොදුරා්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා සම්මේලනයේ සභාපතිනි ලූයිස් මාටින් මහත්මියද සහභාගි වන්නීය. රැස්වීම අද පෙරවරු 9.00 ට ආරම්භ වීමට නියමිතය.
එංගලන්ත ජාතික කාන්තාවක වන ලූයිස් මාටින් මහත්මිය ‘2014 ග්ලා්ස්ගෝ’ පොදුරා්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සංවිධායක මණ්ඩලයේ උප සභාපතිනියක ලෙස කටයුතු කළ අතර පසුගිය වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා සම්මේලනයේ සභාපති තනතුරට පත්වූවාය.
ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, බෲනායි, මැලේසියාව, මාලදිවයින, පාකිස්තානය සහ සිංගප්පූරුව පොදුරා්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා සම්මේලනයේ ආසියානු කලාපයේ රටවලට අයත් වෙති.
ආසියානු කලාපයේ උප සභාපතිවරයකු වන ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටු සභාපතිි හේමසිරි ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් මෙවර කලාපීය රැස්වීම පැවැත්වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.