Last Update  :  2026-03-29 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්ද - නාලන්දා එක්දින තරගය කල්යයි

ආනන්ද - නාලන්දා එක්දින තරගය කල්යයි

අමිල හේරත් - 2016 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොළඹ ආනන්ද සහ නාලන්දා විදුහල් අතර මේ මස 13 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වීමට නියමිත තිබූ සීමිත  ඕවර තරගය ලබන 20 වැනිදා දක්වා කල්දැමීමට පියවර ගෙන තිබේ.


තරගය කල් දැමීමට හේතු වී ඇත්තේ අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත, ගලගම ශී‍්‍ර අත්ථදස්සී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන්ගේ අවසන් කටයුතු මේ මස 13 වැනිදා අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබීමයි.


අවසන් කටයුතු සිදුකෙරෙන 13 වැනිදා දිනය ජාතික ශෝක දිනයක් ලෙස නම් කිරීමටද රජය පියවර ගෙන තිබේ.

 

- 036

 


අදහස් (0)

ආනන්ද - නාලන්දා එක්දින තරගය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.