Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්ද විදුහල අවසන් පූර්ව තරගයට

ආනන්ද විදුහල අවසන් පූර්ව තරගයට

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ වයස 15 න් පහළ ක‍්‍රිකට් ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. ආනන්ද විදුහල් පිල අර්ධ අවසන් පූර්ව තරගයේදී කඩුලූ 5 කින් කොළඹ රාජකීය විදුහල පරාජය කළේය.

රාජකීය විදුහල  ඕවර 28 කදී කඩුලූ 7 ට 133
(ප‍්‍රියාන් සෙනාල් 27, පසිඳු සූරියබණ්ඩාර 21, නදුල විරංග 33, ලක්‍ෂිත අමරසේකර 24/2, ඉඳුවර රණතුංග 15/2)

ආනන්ද විදුහල  ඕවර 27.5 කදී කඩුලූ 5 ට 137
(අසෙල් සිගේරා නොදැවී 87, නදුල වෙරංග 25/3) 


අදහස් (0)

ආනන්ද විදුහල අවසන් පූර්ව තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.