Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම අතර කැන්බරාහි මනුකා ඕවල් පිටියේදී අද (24 වැනිදා) පැවැති විස්සයි20 පුහුණු තරගය සිසිල් පැන් පානය සඳහා තරගය නතර කළ අවස්ථාවේදී පන්දු රකිමින් සිටි ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායමට සිසිල් පැන් ගෙන යන ලද්දේ ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා විසිනි.
සෑම වර්ෂයකදීම ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාතික තරග සමය ආරම්භ කරන විට පළමුවෙන් පැවැත්වෙන පුහුණු තරගය සඳහා සහභාගි වන්නේ ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායමයි.
ජායාරූපය : ක්‍රික් ඉන්ෆෝ ට්විටර් පිටුවෙනි.
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.