මුම්බායි ඉන්දියන්ස් - සන්රයිසස් හයිද්‍රාබාද් අතර සහ දිල්ලි කැපිටල්ස් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර ඊයේ (08) පැවැති තරගවලින් පසුව තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දිල්ලි පිල සමත්විය.
මේ අනුව් දිල්ලි කැපිටල්ස්, චෙන්නායි සුපර් කිංග්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් කඩයිම් වටයට සුදුසුකම් ලැබීය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.