කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර ඊයේ (07) පැවැති තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් පිල ලකුණු 86 කින් ජයගැනීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රඳවා ගැනීමට දිල්ලි කැපිටල්ස් පිල සමත්විය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.