බාලිකා විද්‍යාලයීය ආදි ක්‍රීඩිකා එකමුතුව විසින් සංවිධානය කරන ලද දැල්පන්දු සැණකෙළියේදී ආදි බාලිකාවන්ගේ ශූරතාව ‘වොරියර්ස්‘ කණ්ඩායම විසින් දිනාගන්න
Read More
මේ වසරේදී පැවැති පාසල් බොක්සිං තරග වලදී දස්කම් දැක්වූ ක්‍රීඩකයන් තෝරාගනිමින් ජාතික කනිෂ්ඨ බොක්සිං සංචිතයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ. මෙම
Read More
ධාවන දක්ෂතාවලින් හෙබි වඩාත් උස ක්‍රීඩිකාවන්ට කාන්තා ජාතික රග්බි සංචිතයට ඇතුළත්වීමේ අවස්ථාව සලසාදීමට ශ්‍රී ලංකා රග්බි සංගමය සැරසේ.
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනය අත්හිටුවා අතුරු කමිටුවක් පත් කිරීමට ගත් තීරණයෙන් ක්‍රීඩා ඇමැතිවරයා රටේ සමස්ත පාපන්දු ක්‍රීඩාවම අනතුරේ හෙළා ඇතැයි ශ්‍රී ලංක
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය කැඳවනතුරු එහි පරිපාලන කටයුතු මෙහෙයවීම නිසි බලධාරියෙකු යටතට පත් කිරීමට අද (26) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති විශේෂ
Read More
ආසියානු දැල්පන්දු කුසලාන දිනූ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 14 දෙනකු හා ප්‍රධාන පුහුණුකරු හා සහය පුහුණුකරු සඳහා රුපියල් මිලියන 32 ක
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිල කාලය අවසන්වීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ස්ථාවරය අද (25) වනවිටත් නිල වශයෙන් දැනුම්දී නොතිබුණු බැවින් කොළඹ රීඩ් මාවත
Read More
සබුද්ධි සාහිත්‍ය කවය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන “සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල” ලබන දෙසැම්බර් මස 2 වැනිදා පස්වරු 2.00ට ක්‍රීඩා අමාත්
Read More
ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 36 වැනි සමස්ත ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වන තරගකරුවන් වෙතින් ලබන දෙසැම
Read More
කොළඹ සහිරා විදුහල් ආදි ශිෂ්‍ය සංගමය ‘ඩීඩැට්’ වෙළෙඳ සන්නාමයේ ප්‍රධාන අනුගහයෙන් සංවිධානය කරන ‘ඩීඩැට්-සහිරා සුපිරි 16’ සත් සාමාජික අන්තර් පාසල් ආරාධිත ප
Read More
මෙම වසරට නියමිත 47 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් ඇවිදීම හා පාපැදි (කාන්තා හා පිරිමි) ඉසව් ඔක්තෝබර් 7-8 දෙදින ගම්පහ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීම
Read More
ටී.බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ධර්මරාජ - කිංග්ස්වුඩ් 115 වැනි මහා ක්‍රිකට් තරගය අස්ගිරිය ක්‍රීඩාංගනයේදී ඊයේ ජය පැරදුමෙන් තොරව අවස
Read More
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගය මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ
Read More
මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගමය 10 වැනි වරටත් සංවිධානය කළ විවෘත බාලක, බාලිකා වයස අවුරුදු 11 න් පහළ සහ 13 න් පහළ බැඩ්මින්ටන් තරගාවලියේදී ශූරතා දිනාගැනීමට ච
Read More
මෙම වසරේ මාර්තු 4 සිට 6 වැනිදා දක්වා පැවැති ගුවන් හමුදා පාපැදි සවාරියට තරග වැදුණු ක්‍රීඩකයන් දෙදෙනකු හා එක් ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක ශරීරගත කර ගනිමි
Read More
එරෙහිව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවීමෙන් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථාව ඡන්ද 61ක් ලබා සම්මතවීමෙන් එහි මීළඟ නිලවරණය ලබන ඔක්තෝබර් 23 වැනිදා පැවැත
Read More
එළබෙන යොවුන් ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් මෙරට කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ‘යෞවන පිබිදීම 2026’ නමින් වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජාතික ඔලිම්ප
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කෙරෙන විශේෂ මහ සභා රැස්වීමක් හෙට (22) පෙරවරු 10ට වත්තල ෆර්ගසස් රිෆ් හෝටලයේ දී පැවැත්වේ. ඒ සඳහා කෙටුම
Read More
පසුගිය කාලවකවානුව තුළ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස්වීම් සහ මූල්‍ය ප්‍රදානයන් ලබාදීම යුද හමුදාපති ලුතිනන් ජන
Read More
මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය ඹෟෂධ මිලදී ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක මුදලක් ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රි
Read More
අලුතෙන් ක්‍රීඩා ඇමතිවයරයකු පත්වීමෙන් පසුව, එම ක්‍රීඩා ඇමතිවරයාගේ ඡන්ද බල ප්‍රදේශයෙන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ සම්ප්‍රදාය තවදුරටත් ඉදිරියට ගෙන යමි
Read More
වසර 69කට පසු සුලෝහිත සංග්‍රාමය ජයගත් නාලන්දා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට උපහාර දැක්වීමේ උත්සවයක් හෙට (17 වැනිදා) බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්වේ
Read More
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට මරදාන ශාන්ත ජෝෂප
Read More
අසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යෑම තුළිත් ශ්‍රී ලංකාවට මූල්‍යමය වශයෙන් විශාල පාඩුවක් සිදුවූ බවට පාර්ලිමේන්තුවේදී
Read More
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව තරගය කැලණිය ගුරුකුල විදුහල ස
Read More
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානයෙන් මහනුවරදී පැවති ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ චෙස් ශුරතාවලියේ පිරිමි ශුරතාව කොළඹ සුපර් නයිට් ක්‍රීඩා සමාජයේ පෙසඳු රශ්
Read More
අන්තර්ජාතික විශ්වවිදාල ක්‍රීඩා සංගමය සහ යුනෙස්කෝව මගින් ප්‍රකාශිත ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා දිනය සැප්තැම්බර් මස 20 වැනිදාට යෙදී තිබේ. මෙවර ලෝක විශ්ව
Read More
ශ්‍රී ලංකා ජාතික වේග රිද්ම (Rapid) සහ අධි වේගී (Blitz) චෙස් තරගාවලි සැප්තැම්බර් මස 17 සහ 18 දෙදින දෙහිවල ශාස්ත්‍රානන්ද විද්‍යාලයේදී පැවැත්වේ. මෙම තරගාවලි දෙකම කාන
Read More
ජාතික වෙරළ වොලිබෝල් සංචිතය තෝරාගැනීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ පරීක්ෂණය මේ මස 18 වැනිදා පෙරවරු 9.00 ට මීගමුව වෙරළ උද්‍යානය අසල බ්‍රවුන්ස් බීච් වෙ
Read More
රෝයල් නයිට් චෙස් ක්‍රීඩා සමාජය සංවිධානය කරනු ලබන දකුණු පළාත් වයස් කාණ්ඩ කේවල (බාලක/බාලිකා) චෙස් තරගාවලිය මේ මස 17,18 දෙදින මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලයේ
Read More