දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උස පැනීමේ ශූර මංජුල කුමාර විජේසේකරට ලබාදීමට ඊයේ නිල වශයෙන් තීන්දු වූ බව වාර්තා වේ.
බර ඉසිලීමේ කී‍්‍රඩක සුදේශ් පීරිස්ගේ නමද ඒ සඳහා නිර්දේශ වී තිබුණත්, මීට පෙර ඔහු ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේදී (2014) ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරා තිබෙන බැවින්, එම අවස්ථාව මංජුල කුමාරට දීමට ජාතික ඔලිම්පික් කමිටුව අද තීරණය කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.