‘ජනාධිපති කුසලාන’ ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ දෙවැනි දිනය වූ අද (9 වැනිදා) පැවැති තරගවලදී ජය වාර්තා කිරීමට කොළඹ ආනන්ද, මීගමුව මාරිස්ටෙලා, කඳාන ද
Read More
‘ජනාධිපති කුසලාන’ සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ පළමු තරගයේදී ගෝල 2-1 ක් ලෙස කොටහේන ශාන්ත බෙනඩික් විදුහල පරාජය කිරීමට කොළඹ හමීඞ් අල් හුස
Read Moreඉන්දියාවේ සිලිගුරි නගරයේ, කන්චෙන්ජුංගා ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සාෆ් පාපන්දු (කාන්තා) තරගාවලියේදී අද (28 වැනිදා) පැවැති තරගයකදී භූතානය ගෝල 2-0 කින
Read More
ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සංවිධානය කළ වයස 19 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ I කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.
Read More
වයස 19 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ I කාණ්ඩයේ අවසන් මහ තරගය මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ කළුතර සිරි කුරුස විදුහල අතර හෙට (21 වැනිදා) පස්වරු 4.00 සිට රා
Read More
හමීඞ් අල් හුසේනි විදුහලේ 80’ කණ්ඩායම සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලිය ලබන ජනවාරි මාසයේදී කොළඹ පැරණි තුරඟ
Read More
කාගීල්ස් ෆුඞ් සිටි අනුග්‍රහයෙන් පැවැත්වෙන එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේදී ෆ්ලයින් හීරොස් කණ්ඩායම විසින් යුනයිටඞ් කණ්ඩායම ගෝල 13-1 කින් පරාජය කරන ල
Read More
පාපන්දු ලීග (සංගම්) 65 කට අයත් ක්‍රීඩා සමාජ හා කණ්ඩායම් 671 ක් සහභාගි වන අන්තර් සමාජ කාගිල්ස් ෆුඞ් සිටි එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලිය මෙවර විදේශීය ක්&zw
Read More
බ්‍රසීලයේ සාන්ත කැතරිනා ප්‍රාන්තයේ චපේකෝ නුවර පළමු පෙළ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන චපෙකොන්ස් ක්‍රීඩා සමාජයේ පාපන්දු කණ්ඩායම ඇතුලුව තවත් මගීන
Read More
මේ මස 30 වැනිදා සිට දෙසැම්බර් මස 3 වැනිදා දක්වා ඩුබායිහිදී පැවැත්වෙන වයස 40 ට වැඩි ප්‍රවීනයන්ගේ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියට සහභාගි වන කොළඹ ප්‍රවීණයන
Read More
කණ්ඩායම් 664 ක සහභාගිත්වයෙන් කාගිල්ස් ෆුඞ් සිටි එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලිය මෙම 26 වැනිදා ආරම්භ වේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වාර්ෂිකව සංවිධාන
Read More
කණ්ඩායම් 664 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලිය මෙම 26 වැනිදා ආරම්භ වේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරන ප්
Read Moreආසියානු විශ්වවිද්‍යාල ක්‍රීඩා සම්මේලනය මගින් වාර්ෂිකව පවත්වනු ලබන රැස්වීමට සහභාගීවීම සඳහා රුවන් වෙල්ලස්ස මහතා සහ ලක්ෂ්මන් විජේසූරිය යන මහත්වරු
Read Moreකොත්මලේ කුසලාන වයස 19 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මරදාන සහිරා විදුහල සමත් විය. යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේ පැවැති අව
Read More
කුචින්ග් නගරයේදී රටවල් හතක සහභාගිත්වයෙන් දැන් පැවැත්වෙන ආසියානු සමුළු සහයෝගිතා පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව හා මැකාවෝ රාජ්‍යය අතර තරගය අද (9) ප
Read More
ශ්‍රී ලංකා ක‍්‍රීඩාවේ සදාචාරයක් නොමැති බවත් තමන් අවුරුදු 22 ක් ක‍්‍රීඩාවේ සිටි බවත් එවැනි සදාචාරයක් දැක නොමැති බවත් ශ්‍රී ලංකා ඔලිම්පික් කමි
Read More
සියලූම ක‍්‍රීඩා සංගම් මාසයක් ඇතුළත අති විශේෂ මහ සභාවක් පවත්වා ක‍්‍රීඩා පනතේ නව සංශෝධන එම සංගම්වල ව්‍යවස්ථාවට ඇතුළත්කර ක‍්‍රීඩා අමාත්‍යංශ
Read More
කොත්මලේ කුසලාන වයස 19 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ලබන නොවැම්බර් මස 3 වැනිදා යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Read More
දෙවැනි විනාඩියේදීම ගෝලයක් ලබා ගනිමින් තරගයේ ආරම්භයේදීම ජය මාවතට පිවිසි කාම්බෝජය අද (9) “නොම්පෙන්” නුවරදී පැවැති සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයේදී
Read More
මරදාන සහිරා විදුහල් ආදි ශිෂ්‍ය නායකයින්ගේ සංගමය 12 වැනි වරට සංවිධානය කරන ‘සහිරා සුපර් 16’ ආරාධිත පාසල් සත් සාමාජික පාපන්දු තරගාවලිය ලබන ඔක්තෝබර් මස
Read More
ඩයලොග් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ II වැනි කොටසේ ලීග් පාපන්දු තරගාවලියේ තවත් තරග 13 ක් හෙට සහ අනිද්දා ක්‍රීඩාංගණ 13 කදී පැවැත්වේ. &nb
Read More
සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ වයස 19 න් පහළ සහ 17 න් පහළ පාපන්දු ශූරතා දෙකම දිනාගැනීමට කොළඹ හමීඞ් අල් හුසේන් විදුහල සමත් විය. අනුරාධපුර බන්ධනා
Read More
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය එක්ව සංවිධානය කරන සමපෝෂ කුසලාන වයස 15 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය මේ මස 13 වැනිද
Read More
පළමු පෙළ ලීග් පාපන්දු තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගය පෙලිකන්ස් ක්‍රීඩා සමාජය සහ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය අතර අද (10) පස්වරු 3.30 ට කුරුණෑගල මලියදේව
Read More
පළමු පෙළ ලීග් පාපන්දු තරගාවලියේ පළමු කොටසේ අවසන් තරගයට පෙලිකන්ස් ක්‍රීඩා සමාජය සහ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගත්තේය. පෙලිකන්ස් ක
Read More
දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක කමිටු රැස්වීම මේ මස 25 වැනිදා මීගමුව ජෙට්වින්ග් බ්ලූ හෝටලයේදී පැවැත්වේ. එදින පෙරවරු 10.00 ට මෙම රැස්වීම ආරම්භ වීමට
Read Moreශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කළ කාන්තා පාපන්දු තරගාවලියේ (2016) පළමු කොටසේ කුසලාන ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා ‘ඒ’ ක්‍රීඩිකාවෝ සමත්වු
Read More
දකුණු කොරියානු ශ්‍රී ලංකා සහයෝගිතා අන්තර් ලීග වයස 19 න් පහළ පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ සිටි ලීග ක්‍රීඩකයෝ සමත්වුහ. කොළඹ සී. ආර්. පිටියේ
Read More
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන කෙටි කාලීන කාන්තා පාපන්දු තරගාවලිය (2016) මේ මස 9 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැ
Read More
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන කොරියා - ශ්‍රී ලංකා සහයෝගිතා අන්තර් ලීග් වයස 19 න් පහළ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට හෙට (8) පස්වරු 3.30 ට කොළ
Read More