සාෆ් පාපන්දු ශූරතාවලිය ලබන සැප්තැම්බර් 4 වැනිදා සිට 15 වැනිදා දක්වා බංගලාදේශයේ ‘ඩකා’ නුවරදී පැවැත්වේ. තරගාවලියේ නිල තරග සැලැස්ම එළිදැක්වෙන දකුණු ආ
Read More
සිටි ලීග සභාපති කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය සෝන්ඩර්ස් කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර අද (1 වැනිදා) පස්වරු 3.45ට කොම්පඤ්ඤවීදිය සිටි ලී
Read More
කොළඹ හමීඞ් අල් හුසේනි විදුහලේ 80 කණ්ඩායම, 11 වැනි වරටත් සංවිධානය කළ ජනාධිපති කුසලාන ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මරදාන සහිරා විදුහ
Read Moreමරදාන සහිරා විදුහල සහ කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල අතර පැවැත්වෙන ජනාධිපති කුසලාන ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය 18 වැනිදා කොළඹ තුරඟ තරග
Read More
හැටන් නැෂනල් බැංකු කණ්ඩායම වෙළඳ සේවා දැල්පන්දු ලීග් තරගාවලියේදී පිටපිටම දෙවැනි වරටත් ශූරතාව දිනාගත්තේය. කොළඹ ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ
Read Moreජනාධිපති කුසලාන ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොටහේන ශාන්ත බෙනඩික්, මීගමුව මාරිස්ටෙලා, මරදාන සහිරා සහ කොළඹ හම
Read More
බ්‍රසීලය සතු විශිෂ්ටතම ප්‍රහාරකයා වන නේමාර්ගේ පාදයක ශල්‍යකර්මයක් කිරීමට සිදුව තිබෙන බැවින් ඉදිරියේ එන මාස තුනක පමණ කාලයක් ඔහුට පාපන්දු පිටිය
Read Moreකොළඹ හමීඞ් අල් හුසේනි විදුහලේ 80 කණ්ඩායම, 11 වැනි වරත් සංවිධානය කරන ජනාධිපති කුසලාන ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (1 වැනිද
Read Moreජනාධිපති කුසලාන අන්තර් පාසල් ආරාධිත පාපන්දු තරගාවලියේ තෙවැනි දිනයේදී (27 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී ගම්පොළ සහිරා විදුහලට එරෙහිව ගෝල 4-0 ක පහසු ජය
Read Moreජනාධිපති කුසලාන අන්තර් පාසල් ආරාධිත පාපන්දු තරගාවලියේ මූලික වටය යටතේ කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති තරගයකදී ඉතා තියුණු සටනකින් අනතුරුව ගෝල 4-3 ක් ලෙස ක
Read More
ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 200 වැනි ස්ථානය දක්වා පහළටම කඩාවැටී සිටින අවස්ථාවක වගකීම් බාරගත් තමාට ඉර හඳ තාරකා දෙන පොරොන්දු ලබාදීමට
Read More
දෙහිවල රෙඞ්ස්ටාර් කණ්ඩායම හා කොළඹ රත්නම් කණ්ඩායම අතර දෝලනය වෙමින් තිබූ අන්තර් සමාජ ප්‍රධානතම පළමු පෙළ පාපන්දු තරගාවලිය නිමාවට පත්වීමටත් කලින් එහි
Read More
කැරට් 18 රත්තරන් කිලෝග්‍රෑම් 6.142 ක බරින් යුත් ලෝක පාපන්දු කුසලානය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරෙන පැය පහක කාලය තුළදී එය නැරඹීම සඳහා පැමිණෙන එක් අයෙකුට
Read More
ප්‍රසාද ලකුණු සම වුවත් තරගයේ ජයග්‍රාහකයාට කුසලාන හිමිවන බැවින් මෙම 14 වැනිදා කොළඹදී රිනවුන් කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර පැවැත්වෙන ඩයලොග් ශූරයන්ගේ ක
Read More
මාළිගාවත්ත නාගරික ක්‍රීඩාංගණය පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ලෙසින් නම් කිරීමේ උත්සවයට එවකට (1987) අග්‍රාමාත්‍ය ධුරය දැරූ රණසිංහ ප්‍රේමදාස මහතා විස
Read More
‘ඩයලොග්’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සති 15 ක් අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රි
Read More
ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරගාවලියේදී මෙතෙක් අපරාජිත රිනවුන් පාපන්දු කණ්ඩායම සිය 12 වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සෙනසුරාදා සමත් විය. කැළණිය පාපන්
Read More
ඩයලොග් ශූරයන්ගේ කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ මාතර සිටි කණ්ඩායම සහ ක්‍රිස්ටල් පැලස් පිල අතර අද (5 වැනිදා) මාතරදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය
Read More
අයහපත් කාලගුණය නිසා කල්දමන ලද ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තරග 8ක් හෙට සහ අනිද්දා පැවැත්වේ.
Read More
රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය සංවිධානය කරන සත් සාමාජික පාපන්දු තරගාවලිය මෙම 7 සහ 8 දෙදින ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. වයස 40 න් ඉහළ හා 40 න
Read More
සිය දීමනා ගෙවීමේ ප්‍රමාදයක් නිසා ඊයේ සහ අද (25-26) පැවැත්වීමට සූදානම්කර තිබූ ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරග වර්ජනය කිරීමට විනිසුරුවන් ගෙන තිබූ තීරණයෙන් තර
Read More
තරග 10කට පසුව සැනසුම් සුසුමක් හෙ හෙලූ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෝ ඩයලොග් - ශූරයන්ගේ තරගාවලියකදී සිය පළමු ජයග්‍රහණය ඊයේ (15) වාර්තා කළේ කළුතර බ්
Read More
ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සති අන්ත 9 ක් අවසානයේ ප්‍රසාද ලකුණු පුවරුව අනුව රිනවුන් පිල පෙරමුණ ගෙන සිටී. රිනවුන් පිල මෙන්ම කොළඹ පාපන්දු
Read More
ජාතික පාපන්දු පුහුණුකරු ධුරය දැරූ ඩඞ්ලි ස්ටේන්වෝල් මහතාගේ සේවය පසුගිය ඔක්තෝබර් 25 වැනිදා සිට අවසන් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ති
Read More
කැලණිය පාපන්දු සංකීර්ණයේ අද (28 වැනිදා) සවස පැවැති ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ මෙම සතියේ තරගයකදී වෙන්නප්පුව නිව්යංග්ස් කණ්ඩායම ගෝල 5-1 කින්
Read More
බාලක කණ්ඩායම් 534 ක් හා බාලිකා කණ්ඩායම් 167 ක් සහභාගි වන ‘සමපෝෂ’ කුසලාන අන්තර් පාසල් වයස 14න් පහළ පාපන්දු තරග මාලාව දිවයිනේ මධ්‍යස්ථාන 32 කදී ආරම්භ කර ති
Read More
ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ අට වැනි සති අන්තය අවසන් වන විට එතෙක් ලකුණු සටහනේ පෙරමුණේ සිටි රිනවුන් පාපන්දු කණ්ඩායම තවදුරටත් තම අපරාජිත භා
Read More
හූ තැබීම්, බහින්බස්වීම්, වාග් ප්‍රහාර හමුවේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පෙරේදා (21) පැවැති මධ්‍යම කමිටු රැස්වීම ඝෝෂාකාරී තත්ත්වයක් ගත් බව වාර්තාවේ.
Read More
ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය යටතේ අද (21 දා) කොළඹ පැවැති තරග 2කදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කවිඳු ඉෂාන් සහ වෙන්නප්පුව නිව් යංග්ස් කණ්ඩායමේ ඇන්ත
Read More
ඩයලොග් ශූරයන්ගේ ලිග් පාපන්දු තරගාවලිය යටතේ අද (15) බම්බලපිටිය පොල්ස් ක්‍රීඩාංගණයේපැවැති තරගයකදී ගෝල 3-0 කින් ශ්‍රී ලංකා පොලීසිය පැරදවූ රිනවුන් ක්‍රී.
Read More