Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football යුක්රේනයට ගෝල 2-0 ක ජයක්

යුක්රේනයට ගෝල 2-0 ක ජයක්

editorial - 2021 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුක්රේනය සහ උතුරු මැසිඩෝනියාව අතර පැවැති යුරෝ 2020 තරගයකදී ගෝල 2-1 ක් ලෙස ජය වාර්තා කිරීමට යුක්රේනය සමත් විය. තරගයේ 29 වැනි සහ 34 වැනි විනාඩිවලදී ගෝල ලබාගත් ඇන්ඩ්‍රි යර්මොලෙන්කෝ සහ රෝමන් යරෙම්චුක් පළමු අර්ධය නිමාවන විට යුක්රේනය ගෝල 2-0 ක් ලෙස පෙරමුණට ගෙන ආහ. ‍

එස්ජන් අලියොස්කි 57 වැනි විනාඩියේදී ගෝලයක් ලබාගත්තද උතුරු මැසිඩෝනියාව පරාජයෙන් ගළවා ගැනීමට එය ප්‍රමාණවත් නොවීය.

ලබන 21 වැනිදා මූලික වටයේ තවත් තරගයකදී උතුරු මැසිඩෝනියාවට එරෙහිව නෙදර්ලන්තය තරග බිමට පිවිසීමට නියමිතය. එක් තරගය බැගින් ජයගෙන සිටි යුක්රේනය සහ ඔස්ට්‍රියාව ලකුණු 3 බැගින් ලබා පිළිවෙලින් ‘සී’ කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටින අතර ඔවුන්ද 21 වැනිදා එකිනෙකාට එරෙහිව තරග වැදීමට නියමිතය.


 

-036


අදහස් (0)

යුක්රේනයට ගෝල 2-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.