ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ගෝල 1-0 ක ජයක් අත්කර ගැනීමට ක්‍රිස්ටල් පැලස් පාපන්දු ක්‍රීඩා සමාජය සමත් විය.
සබි්‍ර මොහොමඞ් 42 වැනි මිනිත්තුවේදී ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.
එහිදී ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජයේ ඛලිඞ් අස්මිල් සහ මොහොමඞ් ශිමාක්ද, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ රාජ් නිරේෂ්ද කහ කාඞ්පත් ලැබූහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.