ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන මහනුවර ටස්කර්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් අවසන් මොහොතේදී කණ්ඩායමෙන් ඉවත් වූවද
Read More
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියට සහභාගි වන දේශීය තරුණ ක්‍රීඩකයන්ගේ ඇතැම් කළමනාකරුවන් තරගාවලි ගාස්තුවෙන් 10% ක මුදලක් ලබාගැනීමට සූදානම් වන බව
Read More
ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සම්බන්ධයෙන් පළමුවෙන්ම උනන්දුවක් ඇතිකරගත් හිමිකාර සමාගම වුයේ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ හිමිකරුවෝය. සහීඩ් අෆ්රී
Read More
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින්ගේ සහ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය සහතික කිරීම සඳහා ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු සෞඛ්
Read More
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ රූපවාහිනී විස්තර විචාරකයෙකු ලෙස පත් කර ඇත. රූපවාහ
Read More
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රීඩක ජොන්සන් චාර්ල්ස් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම සමග එක්ව
Read More
එල්.පී.එල්. තරගාවලියට සහභාගී වීම සඳහා අද (23 වැනිදා) දිවයිනට පැමිණීමට සිටියි.
Read More
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් පහට පුහුණුවීම් සඳහා සූරියවැව ක්‍රීඩාංගණය තුළ පුහුණු තණතීරු 22 ක් සූදානම් කර ඇති බව එම ක්‍රීඩාංගණයේ න
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (එල්.පී.එල්.) ශූරතාව සඳහා ඇමෙරිකානු ඩොලර් 80,000 ක් හෙවත්
Read More
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ කළමණාකාරිත්වය විසින් ඔවුන්ගේ නිල ලාංඡනයේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇත. තාක
Read More
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මහනුවර ටස්කර්ස් කණ්ඩායම සමගින් එක්වීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඬේල් ස්ටේන් සහ සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙ
Read More
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලියේ මෙරට විකාශන අයිතිය රාජ්‍ය ආයතනයක් වන ස්වාධීන රූපවාහිනී ජාලයට හිමිවි ඇත. අයි.ටී.එන් එම මාධ්‍ය ජාලයට සම්බන්ධ ‘
Read More
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ සම හිමිකාරිත්වය තාක්ෂණික ව්‍යවසායකයෙකු සහ මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ ව
Read More
ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී (එල්.පී.එල්.) කොළඹ කිංග්ස් පිල නියෝජනය කිරීමට නියමිතව සිටි කැනේඩියානු ක්‍රීඩකයකු ‘කොවිඞ් 19’ ආසාදිත
Read More
ලන්කන් ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි පාකිස්තානු ජාතික තුන් ඉරියව් ක්‍රීඩක සොහේල් තන්වීර්ට කෙරෝනා වයිර
Read More
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වූ නවතම විදේශීය ක්‍රීඩකයා බවට එංගලන්ත පිලේ සිටි තුන් ඉරියව් ක්‍රීඩක රවී බොපාරා පත්විය.
Read More
එල්.පී.එල්. තරගාවලියේ පුහුණුවීම් ලබන සඳුදා (23 වැනිදා) සිට ආරම්භ කෙරෙන බව කීවද එක් එක් කණ්ඩායම් වලින් ක්‍රීඩකයන් ඉවත් වෙමින් සිටින අතර ඒ වෙනුවට වෙනත් ක්‍ර
Read More
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ලබන 23 වැනිදා සිට සූරියවැව, මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේද
Read More
ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ කොළඹ කිංග්ස් පිලේ නව පුහුණුකරු ලෙස පත්කළ එංගලන්ත පිලේ හිටපු ක්‍රීඩකයකු වන කබීර් අලී මහතා ‘කොවිඞ් 19’ ආසාදිතයකු ලෙස තහවුරු
Read More
ප්‍රවීණ පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක කම්රන් අක්මාල් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දඹුල්ල වයිකිංග් කණ්ඩායම සමගින් එක්වීමට තීරණය කර ඇත. ඒ අනුව පාකි
Read More
දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් මහතා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විස්තර විචාරයට එක්වන බව තහවුරු කර තිබේ.
Read More
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් පහට ඇතුළත් කිරීම සඳහා වයස 19 න් පහළ ක්‍රීඩකයන් 10 දෙනකු නම් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍ර
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී (එල්.පී.එල්.) මහනුවර ටස්කර්ස් පිල නියෝජනය කිරීමට සූදානමින්
Read More
ශ්‍රී ලංකාවේ උපන් ඕස්ටේ්‍රලියානු ජාතික පුහුණුකරුවකු වන ඩැව්නෙල් වට්මෝර් මහතා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර ඇත. කොළඹ කිංග්ස් කණ
Read More
එළඹෙන නවසීලන්ත තරග සංචාරය හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ පාකිස්තාන හිටපු නායක සර්ෆ්‍රාස් අහ්මඞ්
Read More
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දඹුල්ල ලයන්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසින් සිය කණ්ඩායමේ නම සහ නිල ලාංඡනය නැවත වතාවක් වෙන
Read More
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම බොලිවුඞ් නළුවෙකු හා කෝටිපති ව්‍යාපාරිකයෙකු වන සචින් ජෝෂි විසින් මිළදී ගනුලැබ ඇත. ඒස මගින් දඹුල්ල ලයන්ස
Read More
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් දෙකක් වන ‘දඹුල්ල ලයන්ස්’ සහ ‘මහනුවර ටස්කර්ස්’ යන කණ්ඩායම් මිලදීගැනීමට සූදානම්
Read More
ශ්‍රී ලාංකිකයන් වන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ල සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරු මඩුල්ලේ සාම
Read More
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පළමු කණ්ඩායම ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැ
Read More