අන්තර් සමාජ සීමිත ඕවර තරගාවලියේ අවසන් පූර්ව තරග අද (28 වැනිදා) පැවැත්වුවද වර්ෂාව හේතුවෙන් තරග දෙකම අතරමඟ නතර කිරීමට සිදුවිය. ඒ අනුව අතිරේක දිනයක් වූ හෙට (29
Read More
අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්රිකට් තරගාවලියේ මූලික අදියර අවසන් වීමට තවත් දින 8 ක් ඉතිරිව ඇති නමුත් පැවැත් වූ තරග 93 කින් තරග 56 ක්ම වර්ෂාවට සේදී ගියේය. ඉ
Read More
අන්තර් සමාජ සීමිත ඕවර ( ඕවර 50) ක්රිකට් තරගාවලියේ දින 7 ක් අවසන් වනවිට ප‍්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට යුද හමුදා කණ්ඩායමත්, ‘බී’ කාණ්ඩ
Read More
අන්තර් සමාජ සීමිත ඕවර තරගාවලිය යටතේ අද (31 වැනිදා) පැවැති තරග වලදී ජයග්රහණ වාර්තා කිරීමට මූවර්ස්, ගුවන් හමුදාව, යුද හමුදාව, බදුරලිය, ද්‍රවිඩ සංගමය සහ නාව
Read More
අන්තර් සමාජ සීමිත ඕවර ( ඕවර 50) ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (27 වැනිදා) පැවැති තරග වලදී ජයග්රහණ වාර්තා කිරීමට ද්‍රවිඩ සංගමය, යුද හමුදාව, ඒස් කැපිටල
Read More
අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්රිකට් තරගාවලියේ හෙට (27 වැනිදා) පැවැත්වෙන තරගයකදී කළුතර නාගරික ක්‍රීඩා සමාජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ ක
Read More
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සාජාහිදී පැවැති තරගයකදී පංජාබ් කිංග්ස් පිලට එරෙහිව ලකුණු 6 ක ජයක් ලැබූ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල කඩයිම් වටයට ස
Read More
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) පළමු තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම වූ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමෙහි නව හිමිකාරීත්වය ශ්‍රී ලංකාවේ උපත ලැබූ බ්‍රිතාන්‍ය
Read More
මේ වනවිට ජාත්‍යන්තර සහ දේශීය තරග තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් මීළඟ අන්තර් සමාජ දේශීය තරගාවලියේදී සිංහල ක්‍රීඩා සමාජය (එස්.එස්.සී) නියෝජනය කරන බව ප්
Read More
රුතුරාජ් ගයික්වාඞ්ගේ (නොදැවී 88) පිතිහරඹයත්, ඞ්වයින් බ්‍රාවෝගෝ තුන්ඉරියව් දක්ෂතාවයත් හේතුවෙන් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන් පි
Read More
ඕස්ට්‍රේලියාවේ වියානා නුවර ඩිලා සැලේ ස්පෝර්ට් සෙන්ට්‍රම් ක්‍රීඩාංගණයේදී පැවැති තානාපති කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ල
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය සම්බන්ධීරණ නිලධාරියෙකු ලෙස කටයුතු කළ චානක සිල්වා මහතා අද (9 වැනිදා) සිය ජීවන ගමනින් සමුගත්තේය. මියයන විට 40 වැනි වියෙහි
Read More
මිනෝද් භානුකගේ (74) අර්ධ ශතකයක්, නුවනිඳු ප්‍රනාන්දුගේ (47) සහ දසුන් ශානකගේ (නොදැවී 48) පිතිහරඹයත් හේතුවෙන් ආරාධිත විස්සයි20 තරගාවලියේ ශූරතාව දිනා ගැනීම ග්‍රේ
Read More
ආරාධිත විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඩ්ස් පිල සමත්විය. ඒ අනුව 24 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරග
Read More
ආරාධිත විස්සයි20 තරගාවලියේ 11 වැනි තරගය ලෙස මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති බ්ලූස් සහ ග්‍රේස් කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහ
Read More
ආරාධිත විස්සයි20 තරගාවලියේ 10 වැනි තරගය ලෙස මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ රෙඩ්ස් සහ ග්‍රේස් කණ්ඩායම් අතර තරගය වර
Read More
ආරාධිත විස්සයි20 තරගාවලියේ 9 වැනි තරගය ලෙස මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති බ්ලූස් සහ ග්‍රීන්ස් කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් අ
Read More
කොවිඞ් -19 වැළැක්වීමේ මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරාධිත විස්සයි20 තරගාවලියට එක්වී සිටින ක්‍රීඩකයන්, සහයක කාර්ය මණ්ඩලය, නිළධාරීන් ඇතුළු 164 දෙනාම ඊයේ (19 වැනිදා)
Read More
ආරාධිත විස්සයි20 තරගාවලියේ හෙට (20 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ක් අනිද්දා (සෙනසුරාදා) දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
Read More
ආරාධිත විස්සයි20 තරගාවලියේ පැවැති තරග හතරම ජයගත් දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් පිල ප්‍රසාද ලකුණු 8 ක් හිමිකර ගනිමින් අපරාජිතව ප්‍රසාද ලකුණු සටහනේ පෙ
Read More
දසුන් ශානකගේ (නොදැවී 55) සහ කමිල් මිශාරගේ (නොදැවී 46) වේගවත් පිතිහරඹයන් හමුවේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ (18 වැනිදා) පැවැති ආරාධිත විස්සයි20 තරගාවල
Read More
දිනේෂ් චන්දිමාල්ගේ (59) පිතිහරඹයත්, හිමේෂ් රාමනායකගේ (31/4) පන්දු යැවීමත් හමුවේ බ්ලූස් පිලට එරෙහිව පැවැති ආරාධිත විස්සයි20 තරගය කඩුලු 6 කින් ජයගැනීමට රෙඞ්ස්
Read More
ළහිරු මදුශංකගේ (නොදැවී 74) සහ චරිත් අසලංකගේ (නොදැවී 54) ශතක සම්බන්ධතාවය හේතුවෙන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති ආරාධිත විස්සයි20 තරගා
Read More
අවිශ්ක ප්‍රනාන්දු (නොදැවී 82) සහ දිනේෂ් චන්දිමාල් (නොදැවී 51) එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 133 ක නොබිඳුණු සම්බන්ධතාව හේතුවෙන් මහනුවර පල්ලේකැ
Read More
නම්කරන ලද නායක ධනංජය ද සිල්වා ක්‍රීඩා නොකළ නමුත් ආරාධිත විස්සයි20 තරගාවලියේ පැවැති තරග දෙකම ජයගත් ‘බ්ලූස්’ කණ්ඩායම ප්‍රසාද ලකුණු 4 ක් හිමිකර ගනිමින් ප්
Read More
අෂේන් බණ්ඩාර (නොදැවී 36) සහ සහන් ආරච්චිගේ (38) එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 38 කදී පැවැත්වූ අගනා ලකුණු 71 ක සම්බන්ධතාවය හේතුවෙන් අෂාන් ප්‍රියංජන්ගේ නායකත්ව
Read More
පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ රෙඞ්ස් පිලට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති ආරාධිත විස්සයි20 තරගාවලියේ තෙවැනි තරගය
Read More
ප්‍රවීන් ජයවික්‍රම (12/2) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඩ්ස් පිලට එරෙහිව මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්
Read More
දසුන් ශානකගේ (84) පිතිහරඹයත්, පුලින තරංගගේ (22/3) පන්දු යැවීමත් හමුවේ ආරාධිත විස්සයි20 තරගාවලිය ආරම්භ කරමින් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැ
Read More
ආරාධිත විස්සයි20 තරගාවලිය ආරම්භ කරමින් අද (12 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය
Read More