Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket_inner

kelimandala
ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 88 ක ජයක්
09 සැප්තැම්බර් 2013         - 3462 - 0    

ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර එංගලන්තයේදී පැවැත්වෙන තරග පහකින් සමන්චිත එක්දින තරගාවලියේ ඊයේ (29 වැනිදා) පැවති දෙවැනි තරගයෙන් ලකුණු 88 ක පහසු ජයක

Read More
kelimandala
කි‍්‍රකට් කණ්ඩායම පාකිස්තානයට යවන්න ශී‍්‍ර ලංකා ජනාධිපතිගෙන් පොරොන්දුවක්
06 සැප්තැම්බර් 2013         - 9343 - 9    

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම ඉතාමත් නුදුරේදීම පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා සහභාගි කරවන බව ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාකිස්

Read More
kelimandala
ලොකුආරච්චි ලොකු- අවදානමක ?
05 සැප්තැම්බර් 2013         - 12678 - 3    

බංග්ලාදේශ පී‍්‍රමියර් ලීග් (බී. පී. එල්) ක‍්‍රිකට් තරගාවලියේදී (2013) මුදලට තරග පාවාදීම සඳහා ඔට්ටුකරුවන් කළ යෝජනාවක් පිළිබඳව බලධාරීන් දැනුම්වත් නො

Read More
kelimandala
සංගා - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ගැටුම සමතයකට
02 සැප්තැම්බර් 2013         - 9423 - 6    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ තමන් අතර පසුගිය දින කීපයේ ඇතිවූ ගැටුම්කාරි තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සමග සාර්ථක ස

Read More
kelimandala
පළමු පෙළ කි‍්‍රකට් තරග යළි දඹුල්ලේදී
02 සැප්තැම්බර් 2013         - 4481 - 2    

වසර කිහිපයකට පසුව රංගිරි දඹුල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයට නැවත වරක් පළමු පෙළ තරග ගෙන යමින් නවසීලන්ත ‘ඒ’  කණ්ඩායම මේ මස දෙවැනි සතියේදී ශී‍්‍ර

Read More
kelimandala
තිලාන්ගේ ශතකයට වූස්ටර්ෂයර්ට ජය ගෙනේ
02 සැප්තැම්බර් 2013         - 9377 - 6    

වූස්ටර්ෂයර් පිල සහ ලෙස්ටර්ෂයර් පිල අතර එංගලන්තයේ ලෙස්ටර්ෂයර්හිදී පැවති එංගලන්ත ප‍්‍රාන්ත ශූරතාවලියේ පළමු පෙළ තරගයකදී වූස්ටර්ෂයර් පිල වෙනුවෙ

Read More
kelimandala
කඳුරට මෙරූන්ස් පිලට තේරීම් තරග 3 ක්
31 අගෝස්තු 2013         - 9542 - 8    

සැප්තැම්බර් මස 17 වැනිදා ආරම්භ වන ශූරයන්ගේ ලීග් විස්සයි/20 තරගාවලියට එක්වන සිවුවැනි ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෙස කඳුරට මෙරූන්ස් පිල වාර්තා පොතට එක්වෙයි. ම

Read More
kelimandala
තිසර පෙරේරා සන්රයිසස් පිල සමග
31 අගෝස්තු 2013         - 8702 - 6    

ශූරයන්ගේ ලීග් වි:20 තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා තෝරා ගන්නා ලද කී‍්‍රඩකයන් 15 දෙනා අතරට ශී‍්‍ර ලංකා පිලේ තුන් ඉරි

Read More
kelimandala kelimandala
ෆින්ච් ලෝක වාර්තාගත පිතිහරඹයක
30 අගෝස්තු 2013         - 7608 - 0    

ඒරන් ෆින්ච්ගේ (156) ප‍්‍රචණ්ඩ පිතිහරඹය නිසා  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර එංගලන්තයේදී පැවැත්වෙන තරග දෙකකින් සමන්චිත වි:20 කි‍්‍රකට් තරගාවලි

Read More
kelimandala
එංගලන්තයේ උත්සාහයට මන්දාලෝකය හරස් වෙයි
26 අගෝස්තු 2013         - 4761 - 0    

අළු බඳුන තරගාවලිය 3-0 ක් ලෙසින් පරාජය වී සිටියදීත් පස්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ලබාගත හැකි යයි සිතූ ජයක් සොයා ගිය  ඕස්ටේ‍්‍රලියානුවන

Read More
kelimandala
මාලිංග නිවාඩු ඉල්ලයි
25 අගෝස්තු 2013         - 7892 - 1    

ශී‍්‍ර ලංකා පිලේ සිම්බාබ්වේ සංචාරය සඳහා ලසිත් මාලිංග ඇතුළත් නොවනු ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග වලින් වාර්තා වේ. පෞද්ගලික හේතු කිහ

Read More
kelimandala
ආසියාවේ නැගීඑන කණ්ඩායම් ශූරතාවත් ඉන්දියාවට
25 අගෝස්තු 2013         - 2146 - 1    

ආසියානු කි‍්‍රකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ආසියාවේ නැගී එන කණ්ඩායම් අතර කි‍්‍රකට් තරගාවලියේ ශුරතාව දිනාගැනීමට ඉන්දියා වයස 23 න් පහළ පිල අද (

Read More
kelimandala
සංගක්කාරලාගේ ජැමෙයිකා පිල සී. පී. එල්. ශූරතාව දිනයි
25 අගෝස්තු 2013         - 7126 - 0    

බටහිර ඉන්දීය කොදෙව් දුපත්හිදී පැවැති 2013 කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ (සී. පී. එල්.) ශූරතාව දිනාගැනීමට ජැමෙයිකා තලවාස් පිල ඊයේ (24 වැනිදා) සමත්ව

Read More
kelimandala
අවසන් දිනයේදීත් වර්ෂාවෙන් බාධා
25 අගෝස්තු 2013         - 1094 - 1    

දිගින් දිගට වර්ෂාවෙන් බාධා පැමිණීමෙන් පසු අළු බඳුන තරගාවලියේ පස්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වූ අද (25 වැනිදා) කී‍්‍රඩාව අඩ හෝරා

Read More
kelimandala
සංගක්කාරගේ ඉනිමෙන් ජැමෙයිකාව අවසන් තරගයේ
24 අගෝස්තු 2013         - 26888 - 6    

කුමාර් සංගක්කාරගේ විශිෂ්ට අර්ධ ශතකයත්, පන්දු 6 කින් ලකුණු 29 ක් ලබාගත් ඔන්ඩි‍්‍ර රසල්ගේ ප‍්‍රහාරාත්මක ඉනිමත් නිසා බටහිර ඉන්දීය දුපත් සමූහයේදී පැවැ

Read More
kelimandala
ඩිල්ෂාන් ගයනා පිල අවසන් තරගයට ගෙනෙයි
24 අගෝස්තු 2013         - 8758 - 2    

තිලකරත්න ඩිල්ෂාන්ගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් දුපත්හිදී පැවැත්වෙන කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ (සී. පී. එල්.) අවසන් ම

Read More
kelimandala
පාකිස්තානු 23 න් පහළ පිල අවසන් තරගයට එයි
23 අගෝස්තු 2013         - 4723 - 3    

ආසියානු කි‍්‍රකට් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන නැගීඑන කණ්ඩායම් කුසලාන තරගාවලියේ අද (23 වැනිදා) සිංගප්පූරුවේදී පැවැති අවසන් පූර්ව තරගයේදී ත

Read More
kelimandala
‘ඒ’ කණ්ඩායමේ වැඩි දෙනෙක් ජාතික සංචිතයට එක්වෙති
23 අගෝස්තු 2013         - 3207 - 0    

ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය ඉලක්ක කරගනිමින් කී‍්‍රඩකයන් 27 දෙනකුගෙන් සමන්විතව ජාතික සංචිතය නම් කරන

Read More
kelimandala
සංගක්කාර කඳුරට අතහැර හයිද්‍රාබාද් පිලට එක් වීමට යයි
22 අගෝස්තු 2013         - 10111 - 9    

ඉන්දියාවේදී ලබන සැප්තැම්බර් මස 17 වැනිදා ආරම්භ වන පස්වැනි ‘චැප්පියන්ස් ලීග්’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ හිටපු නායක සුපි

Read More
kelimandala
වොට්සන් (176) ඕස්ටේ‍්‍රලියාව ඔසවයි
21 අගෝස්තු 2013         - 2156 - 0    

ශතක සම්බන්ධතා දෙකකට සම්මාදම් වූ ෂේන් වොට්සන්ගේ (176) විශිෂ්ට පිතිහරඹය නිසා ‘අළු බඳුන’ තරගාවලියේ පස්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය

Read More
kelimandala
තහනම් උත්තේජක ගත් රයිඩර්ට තරග තහනමක්
20 අගෝස්තු 2013         - 4292 - 0    

තහනම් උත්තේජක ගැනීමේ චෝදනාවකට වරදකරු වීම නිසා නවසීලන්ත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන ජෙසී රයිඩර්ට මාස 6 ක තරග තහනමක් පනවා තිබේ. එහෙත් ජෙසී රයිඩ

Read More
kelimandala
මුරලිගේ ජැමෙයිකානු පිලට සංගාත් එක්වෙයි
18 අගෝස්තු 2013         - 7307 - 3    

බටහිර ඉන්දීය දුපත් සමූහයේදී පැවැත්වෙන කැරිබියන් ප‍්‍රිමියර් ලීග් (සී. පී. එල්.) තරගාවලියේදී ජැමෙයිකා තලවාස් පිලට එක්වීම සඳහා ශ්‍රී ලංකා පිලේ නිත්‍

Read More
kelimandala
අපේ පොඩ්ඩෝ ලොව හොඳම දක්ෂයෝ - ආනා පුංචිහේවා
17 අගෝස්තු 2013         - 3449 - 1    

ශී‍්‍ර ලංකාවේ කනිෂ්ඨ කි‍්‍රකට් කී‍්‍රඩකයන් ලෝකයේ සිටින දක්‍ෂතම කි‍්‍රකට් කී‍්‍රඩකයන් බවත්,  ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ් විශ්ව විද්‍යාලය

Read More
kelimandala
කඳුරට කී‍්‍රඩකයෝ සුපිරි 4 කුසලාන දිනති
17 අගෝස්තු 2013         - 7485 - 3    

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධායන කරන ලද අන්තර් පළාත් ‘අල්ට‍්‍රා ටෙක්’ විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ කුසලාන දිනා ගැනීමට කඳුරට මෙ

Read More
kelimandala
ඩයලොග් - ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන සැප් : 10 දා
16 අගෝස්තු 2013         - 3282 - 1    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය 5 වැනි වරට සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සම්මාන උළෙල වන ‘ඩයලොග් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළ

Read More
kelimandala
කැරිබියානු වි:20 තරගාවලියට මාලිංගත් යයි
16 අගෝස්තු 2013         - 6218 - 0    

බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැත්වෙන විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය සඳහා කී‍්‍රඩා කරන ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයන් වන මුත්තයියා මුරලිදරන් සහ මහ

Read More
kelimandala
එංගලන්තය යළිත් අළුබඳුන දිනාගනී
13 අගෝස්තු 2013         - 3298 - 0    

ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර එංගලන්තයේ චෙස්ටර්ලී ස්ටී‍්‍රට් හිදී පැවැති සිවුවැනි අළුබඳුන ටෙස්ට් තරගයෙන් ලකුණු 74 ක ජයක් හිමිකරගත් එංගලන්ත

Read More
kelimandala
එංගලන්තය තවමත් ලකුණු 83ක් ඉදිරියෙන්
12 අගෝස්තු 2013         - 2463 - 0    

 ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර එංගලන්තයේදී පැවැත්වෙන අළුබඳුන තරගාවලියෙ සිව්වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (12 වැනිදා) තරගය

Read More
kelimandala
රුහුණු පිලට පිතිකරුවෝ ජය ගෙනෙති
12 අගෝස්තු 2013         - 10848 - 2    

ඉදිරිපෙළ පිතිකරුවන්ගේ සාර්ථකත්වය නිසා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති විස්සයි/20 තරගයේදී උතුර යෙළෝස් පිල පරදවා ලකුණු 21

Read More
කඳුරටට ලකුණු 2 ක තියුණු ජයක්
12 අගෝස්තු 2013         - 2861 - 1    

අවසන්  ඕවර කිහිපයේදී පන්දු 16 කින් ලකුණු 22 ක් උදුරාගත් ඉසුරු උදාන කඳුරට කී‍්‍රඩකයන්ගේ නළල රැළි නැංවූ නමුත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින

Read More