Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket_inner

kelimandala
සීකුගේ - රඹුක්වැල්ල වි-20 සංචිතයට එක්වෙති
17 නොවැම්බර් 2013         - 9033 - 20    

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි/20 තරගාවලිය සඳහා නම්කරන ලද සංචිතයට දග පන්දු

Read More
kelimandala
ශී‍්‍ර ලංකාව එක්දින තරගාවලිය සම කරයි
16 නොවැම්බර් 2013         - 15679 - 5    

රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති තුන්වැනි එක්දින අන්තර්ජාතික තරගයේදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 36 ක ජයක් ලබාගත් ශී‍්&zw

Read More
kelimandala
තිසරට කණ්ඩායමේ තැනක් හොයයි
15 නොවැම්බර් 2013         - 15619 - 20    

ආරම්භක පිතිකරුවකු සොයා ගිය ගමනේදී හොඳම තුන් ඉරියව් කී‍්‍රඩකයා කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා තරගාවලියේ ජය අනතුරේ හෙළාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම නවසීලන

Read More
kelimandala
කී‍්‍රඩා ඇමති නීතිපති උපදෙස් සොයයි
13 නොවැම්බර් 2013         - 3096 - 1    

ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා පනත සහ එහි ඇතුළත් ඇතැම් රෙගුලාසි සම්බන්ධයෙන් කණස්සල්ල පළකරමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ලිපියක් එවා ඇතිද යන්න පි

Read More
kelimandala
පීඩනය අපේ කරපිට වැටිලා - මැතිව්ස්
13 නොවැම්බර් 2013         - 7932 - 10    

නවසීලන්ත පිලට එරෙහිව මේ මස 16 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය ශ‍්‍රී ලංකා කණ්ඩායමට විශා

Read More
kelimandala
ජයග‍්‍රහණය පිළිබඳ වැඩි අවධානයක්
11 නොවැම්බර් 2013         - 4224 - 1    

නවසීලන්ත පිලට එරෙහිව පැවැති පළමු තරගය වර්ෂාව හේතුවෙන් විස`දුමකින් තොරව අවසන් වීම නිසා ඉදිරි තරග දෙකේදී නවකයන්ට අවස්ථාව ලබාදීමට වඩා ජයග‍්‍රහණය

Read More
kelimandala
ශී‍්‍ර ලංකා - නවසීලන්ත ප‍්‍රවේශපත් දිනාගන්න
10 නොවැම්බර් 2013         - 7559 - 1    

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රවේශපත් සීමිත සංඛ්‍යාවක් දිනාගැනීමේ අවස්ථාව කෙළිමඬල පරිශීලකයන්

Read More
kelimandala
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවෝ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගනිති
09 නොවැම්බර් 2013         - 8127 - 0    

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ කෙන්යානු ජාතික කණ්ඩායම අතර පසුගියදා ශී‍්‍ර ලංකාවේදී පැවැති විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේදී පිත්තෙන් සාර්ථක දස්ක

Read More
kelimandala
පළමුව තරගාවලිය දිනාගත යුතුයි - මැතිව්ස්
08 නොවැම්බර් 2013         - 3923 - 2    

නවසීලන්ත කණ්ඩායම ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයන් ගෙදර තබා ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින නමුත් අත්හදා බැලීම් කිරීමට පෙර තරගාවලිය ජයගත යුතු යයි ශී‍්‍ර ලංකා

Read More
kelimandala
ඉන්දියාවට ඉනිමක ජයක්
08 නොවැම්බර් 2013         - 3034 - 1    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඉන්දීය පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කොල්කටාහි ඊඞ්න් ගාඞ්න් ක‍්‍රීඩාගංණයේ පැවැති

Read More
kelimandala
මාවන් - මාක් අතර පුහුණුකරු තනතුර දෝලනය වෙයි
06 නොවැම්බර් 2013         - 3215 - 1    

ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ මීලඟ පුහුණු කරුවා වශයෙන් මාවන් අතපත්තු මහතා හෝ මාක් ඬේවිස් මහතා පත්කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයත

Read More
kelimandala
ඉන්දියාව කිසිවකු නොදැවී 37 යි
06 නොවැම්බර් 2013         - 2856 - 1    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඉන්දීය පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කොල්කටාහි ඊඞ්න් ගාඞ්න් ක‍්‍රීඩාගංණයේදී අද (06) ආරම

Read More
kelimandala
වර්තමානයත් අනාගතයත් පෙරහුරු තරග දෙකක
03 නොවැම්බර් 2013         - 10219 - 11    

සංචාරක නවසීලන්ත පිලට එරෙහිව මේ මස 10 වැනිදා සූරියවැවදී ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා සංචිතයේ ක‍්‍රීඩකයන

Read More
kelimandala
රෝහිත් ෂර්මාගෙන් පන්දු 156 කදී ද්විත්ව ශතකයක්
02 නොවැම්බර් 2013         - 14305 - 3    

ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර අද (2 වැනිදා) පැවැත්වෙන හත්වැනි එක්දින සීමිත ඕවර තරගයේදී පන්දු 156 කින් ද්විත්ව ශතකයක් ලබාගත් රෝහිත් ෂර්මා එක්දින අන්ත

Read More
kelimandala
හත්වැනි තරගය වැස්සට සේදේ
02 නොවැම්බර් 2013         - 5838 - 0    

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ කෙන්යානු පිල අතර කොළඹ සී. සී. සී. පිටියේදී අද (02 වැනිදා) පැවැති හත්වැනි සහ අවසාන වි:20 තරගය වර්ෂාව නිසා අතහැරදමන ලදී.  ශී&

Read More
kelimandala
බොතම්, මහේල කිලිනොච්චියේදී හරසර ලබති
02 නොවැම්බර් 2013         - 3999 - 1    

සමාජ සත්කාර පාගමනක් සඳහා මේ දිනවල ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින එංගලන්ත පිලේ හිටපු නායකයකු මෙන්ම විශිෂ්ටතම තුන් ඉරියව් කී‍්‍රඩකයකු වූ ශී‍්‍රමත් ඉය

Read More
තරංගගේ පිතිහරඹයෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ජය
02 නොවැම්බර් 2013         - 6068 - 0    

  උපුල් තරංගගේ සාර්ථක ආරම්භය නිසා ලකුණු 132 ක ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම කෙන්යානු පිලට එරෙහිව කොළඹ සී. සී. සී. පිටියේදී අද (02 වැනිදා)

Read More
kelimandala
එක්දින සංචිතයට අෂාන් එක්වෙයි
01 නොවැම්බර් 2013         - 6900 - 3    

සංචාරක නවසීලන්ත පිලට එරෙහිව මේ මස 10 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා නම් කර ඇති ක‍්&zw

Read More
kelimandala
මුරලි ‘සාම’ කුසලාන තරග 1 දා සිට
30 ඔක්තෝබර් 2013         - 7981 - 5    

දෙවැනි වරටත් පැවැත්වෙන මුරලි ‘සාම’ කුසලාන කි‍්‍රකට් තරගාවලිය නොවැම්බර් මස 1 වැනිදා සිට 5 වැනිදා දක්වා උතුරු පළාතේ ප‍්‍රධාන නගර පහකදී පැවැත්වේ.

Read More
kelimandala
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට කඩුලූ 6 ක ජයක්
27 ඔක්තෝබර් 2013         - 7055 - 0    

සංචාරක කෙන්යානු ජාතික ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග හතකින් සමන්විත  විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සී. සී. සී. ක‍්‍රී

Read More
kelimandala
මැකලම්, ටේලර් නවසීලන්ත පිලෙන් ඉවතට
26 ඔක්තෝබර් 2013         - 8094 - 0    

ලබන මස 7 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණෙන නවසීලන්ත කණ්ඩායමට ඔවුන්ගේ ප‍්‍රබලතම පිතිකරුවන් දෙදෙනකු වන නායක බ්‍රෙන්ඩන් මැකලම් සහ හිටපු නායක රොස් ටේ

Read More
kelimandala
විධායක කමිටු තීරණය ඇමති අණින් නවති
23 ඔක්තෝබර් 2013         - 5000 - 3    

ශ්‍රී ලංකා කි‍්‍රකට් කමිටු තේරීම් නිලධාරීන් තිදෙනෙකුට ගෙවීම් කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුව හදිසියේම ගන්නාලද තීරණය වහාම කි‍්‍රයා

Read More
kelimandala
පුහුණුකරු තෝරාගැනීම විශේෂ කමිටුවට පවරයි
22 ඔක්තෝබර් 2013         - 6123 - 1    

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට පුහුණුකරුවකු තෝරා ගැනීම සඳහා පළකරන ලද දැන්වීමට අයැදුම්පත් 12 ක් පමණ ලැබී ඇතත් එම අයැදුම්පත් සම්බන්ධයෙන් ඉහළ පෙළ

Read More
kelimandala
නියෝජ්‍ය ඇමති ජයසූරියගේ පළමු නිල උත්සවය
19 ඔක්තෝබර් 2013         - 11881 - 3    

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ හිටපු නායකයකු මෙන්ම වත්මන් තේරීම් කමිටු සභාපතිවරයාද වන සනත් ජයසූරිය මහතා තැපැල් සේවා නියෝජ්‍ය ඇමතිවරයා ලෙෂ පත්වී

Read More
kelimandala
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට කඩුලූ 7 ක ජයක්
17 ඔක්තෝබර් 2013         - 4612 - 0    

කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැති පළමු පෙළ කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (17 වැනිදා) ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සංවර්ධන සංචිත පිල පරදවා කඩුලූ 7 ක පහස

Read More
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල ජයග‍්‍රහණය පෙනෙන දුරින්
16 ඔක්තෝබර් 2013         - 5089 - 1    

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සංවර්ධන සංචිතයට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන පළමු පෙළ කි‍්‍රකට් තරගයේදී ලකුණු 93 ක ඉලක්කයක් කරා යමින් සිට

Read More
kelimandala
චන්දිමාල්ගේ ශතකයෙන් ශී‍්‍ර ලංකා ‘ඒ‘ ඉදිරියට
15 ඔක්තෝබර් 2013         - 8789 - 0    

දිනේෂ් චන්දිමාල්ගේ පිතිහරඹය නිසා කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි සිවුදින පළමු පෙළ තරගයේ දෙවනි දිනය වන අද (15 වැනිදා) සවස කී‍්‍රඩාව නතර

Read More
kelimandala
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණුකරු ග්‍රෙග් චැපල් ?
13 ඔක්තෝබර් 2013         - 12298 - 7    

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සඳහා ප‍්‍රධාන පුහුණුකරුවකු බඳවාගැනීමට කළ අයැදුම්පත් කැඳවීමේදී අයැදුම්පත් 11 ක් ලැබී ඇතත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට

Read More
kelimandala
තෙන්ඩුල්කාර් සමුගැනීමට තීරණය කරයි
12 ඔක්තෝබර් 2013         - 5855 - 6    

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයට නොමැකෙන සටහන් රැසක් එක්කළ ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් සිය 200 වැනි ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් ක‍්‍රිකට් පිටිය

Read More
kelimandala
නායකත්වය බාරගත්තේ වෙන කෙනෙක් නොසිටි නිසයි
12 ඔක්තෝබර් 2013         - 8314 - 5    

එක්දින හා විස්සයි/20 තරග සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කරන නමුත් ටෙස්ට් පිටියෙන් සමුගත් තිලකරත්න ඩිල්ෂාන් සිය සමුගැනීමේ තීරණය ප‍්‍රකාශයට පත්කළ

Read More
  • First
  • Previous
  • ...
  • 77
  • 78
  • 79
  • 80
  • 81
  • ...
  • Next