Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket_inner

kelimandala
සංගා නැවතත් පිතිකරු හිණිපෙතේ ඉහළටම
12 අගෝස්තු 2014         - 7880 - 1    

ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර නැවත වරක් ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර අංක 1 ස්ථානය හිමිකරගෙන සිටී. ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගය

Read More
kelimandala
බිනුර - දිමුත් ටෙස්ට් සංචිතයට කැඳවති
12 අගෝස්තු 2014         - 5745 - 0    

පාකිස්තානු පිලට එරෙහිව අනිද්දා (14) කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංක

Read More
kelimandala
පාකිස්තානුවන්ගේ කඩුලූ දවාගැනීම පහසුයි - හේරත්
11 අගෝස්තු 2014         - 13843 - 4    

සෙසු රටවල්වල පිතිකරුවන්නට වඩා පාකිස්තානු පිතිකරුවන් දවා ගැනීමේ හැකියාව තමන්ට ඇති බව තමන් විශ්වාස කරන බව ගාල්ලේදී ඊයේ (10) අවසන් වූ පළමු ටෙස්ට් තරගය

Read More
kelimandala
මම දෙවියන්ට යාඥා කළා - මැතිව්ස්
11 අගෝස්තු 2014         - 21665 - 19    

පාකිස්තානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (10) අවසන් වූ පළමු තරගයෙන් ජයග‍්‍රහණයට කිරීමට අවස්ථාව ලැබේවා යැයි තමන් යා

Read More
kelimandala
ඉහිරුණු කිරට නොහඬන සංගාගේ සවි සිත
10 අගෝස්තු 2014         - 39743 - 12    

  පාකිස්තානු පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වූ සෙනසුරාදා ලක

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවට කඩුලු 7 ක විශිෂ්ට ජයක්
10 අගෝස්තු 2014         - 20571 - 6    

පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (10) අවසන් වූ

Read More
kelimandala
සංගාගෙන් ගිළිහුණු ද්විත්ව ශතක 3 ක්
09 අගෝස්තු 2014         - 29113 - 14    

ටෙස්ට් තරග 127 කදී ද්විත්ව ශතක 10 ක් ලබාගනිමින් ලෝකයේ වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත්වූ නමුත් වාසනාවේ දෙව්දුව ඔහු සමග සිටියා න

Read More
kelimandala
සංගාගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
09 අගෝස්තු 2014         - 28689 - 1    

දිනයේ යැවූ පළමු පන්දුවටම දුන් පහසු උඩපන්දුව බිම දැමීම නිසා එයින් අගනා ප්‍රතිඵල නෙළාගත් කුමාර් සංගක්කාර (නොදැවී 189) සිය 10 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය ල

Read More
kelimandala
සංගාගේ ශතකයත් සමග ගාල්ලට වැස්ස කඩාවදී
08 අගෝස්තු 2014         - 19888 - 1    

පාකිස්තානයට එරෙහිව ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමුවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (8 වැනිදා) තේ පා

Read More
kelimandala
දෙවැනි දිනයේ ඩිල්රුවන්ගෙන් දස්කම්
07 අගෝස්තු 2014         - 12406 - 0    

පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළම

Read More
kelimandala
මගේ තීරණයෙන් තවත් අයට ප‍්‍රතිලාභ තියෙනවා
06 අගෝස්තු 2014         - 19348 - 14    

වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන චැම්පියන්ස් ලීග් තරගාවලියේදී තමා නායකත්වය දැරු සදර්න් එක්ස්ප‍්‍රස් කණ්ඩායමට අතහැර ඉන්දියානු ප‍්&zw

Read More
kelimandala
මහේල ආයුබෝවන්... වාසනාවන්....
06 අගෝස්තු 2014         - 15191 - 4    

ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන මහේල ජයවර්ධන ගාල්ල ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී සහභාගි වන අවසන් ටෙස්ට් තරගය මෙය වීම නිසා අද (06) ප

Read More
kelimandala
යුනිස් ඛාන් පාකිස්තානය ඔසවයි
06 අගෝස්තු 2014         - 9976 - 0    

යුනිස් ඛාන්ගේ (නොදැවී 133) සටන්කාමී ඉනිම නිසා පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක&z

Read More
kelimandala
තිරිමාන්නට ස්ථානය අහිමි වන ලකුණු
05 අගෝස්තු 2014         - 16992 - 0    

සංචාරක පාකිස්තානු පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී හෙට (06) ආරම්භ වන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ද ශ‍්‍රී ලංකා පිල

Read More
kelimandala
සුරංගට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි
04 අගෝස්තු 2014         - 7323 - 0    

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ප‍්‍රධානතම වේග පන්දු යවන්නා ලෙස සැළකෙන සුරංග ලක්මාල් ආබාධයකට ලක්වීම නිසා පාකිස්තානු පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක‍්‍

Read More
kelimandala
දේශපාලනඥයන්ගෙන් කී‍්‍රඩාව බේරගන්න - ඇමති නිමල්
02 අගෝස්තු 2014         - 5035 - 2    

දේශපාලඥයන් ක‍්‍රීඩා සංගම් අල්ලගෙන සිටීම වැරදි සහගත බවත් ඒ මදිවාට කිසිම දිනක ක‍්‍රීඩා නොකළ මුදලාලිලා ක‍්‍රීඩා සංගම්වල අරක්ගෙන සිටින බැවින්

Read More
kelimandala
ක‍්‍රිකට් ආයතනයෙන් සල්ලි දන්සැලක්
30 ජුලි 2014         - 13877 - 1    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 250 ක ණයක් ලබාගෙන එම ණය මුදලත් සමග රුපියල් මිලියන 309 ක් ඡන්දය බලාපොරොත්තුවෙන් ක‍්‍ර

Read More
kelimandala
මාලිංග මුම්බායි පිල තෝරාගනී
30 ජුලි 2014         - 8747 - 20    

ලබන සැප්තැම්බර් 13 වැනිදා සිට ඉන්දියාවේ මොහාලි, බැංගලෝර්, හයිද්‍රාබාද් සහ රායිපූර් නගරවලදී පැවැත්වෙන වි:20 ශූරයන්ගේ ලීග් තරගාවලියේදී මුම්බායි ඉන්

Read More
kelimandala
දකුණු අප්‍රිකානුවෝ තරගය බේරා ගනිති
28 ජුලි 2014         - 15491 - 0    

ඩේල් ස්ටේන් පිටියෙන් ඉවත් කරමින් 8 වැනි කඩුල්ලත් ලකුණු 148 දී බිම දමාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ජ

Read More
kelimandala
හෙට උදේම කඩුලූ 3 ක් ඕනෑ...... සංගක්කාර
27 ජුලි 2014         - 9669 - 0    

දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි සහ අවසාන ටෙස්ට් තරගයේ අවසන් දිනය වන හෙට (28 වැනිදා) දිවා ආහාරයට පෙර තවත් ක

Read More
kelimandala
දකුණු අපි‍්‍රකානුවන් පරාජයෙන් ගැලවීමේ සටනක
27 ජුලි 2014         - 14373 - 0    

කුමාර් සංගක්කාර (72) සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව විනාඩි 70 ක් වැනි කෙටි කාලයක් ඇතුළතදී ගොඩනැංවූ ලකුණු 81 ක සම්බන්ධතාව නිසා කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්

Read More
kelimandala
තවත් ලකුණු 200 ක් විතර ඕනෑ - ඩිල්රුවන්
26 ජුලි 2014         - 8881 - 2    

දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී මේ වන විට ලකුණු 150 ක් ඉදිරියෙන් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩා

Read More
kelimandala
ශී‍්‍ර ලංකාව ලකුණු 150 ක් ඉදිරියෙන්
26 ජුලි 2014         - 10605 - 0    

තම පිල වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ නායක හසිම් අම්ලා නොදැවී ලකුණු 139 ක් ලබාගනිද්දී කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැ

Read More
kelimandala
දුවද්දී දැවීයාම් දෙක සිදු නොවුණා නම්.....
25 ජුලි 2014         - 9943 - 1    

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 421

Read More
kelimandala
අම්ලා - ඩිවිලියර්ස් කණ්ඩායම ගොඩගැනීමේ උත්සාහයක
25 ජුලි 2014         - 16360 - 0    

දෙවැනි  ඕවරයේදීම ඇල්විරෝ පීටර්සන් දවගත් රංගන හේරත් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා දග පන්දු යවන්නන් තිදෙනා විසින් කල් වේලා ඇතිවම තරගයේ පාලනය අතට ගන්නා

Read More
kelimandala
මහේල ශී‍්‍ර ලංකා පිල ඔසවයි
24 ජුලි 2014         - 22466 - 3    

ලකුණු 16 කට කඩුලූ දෙකක් බිඳ වැටී ඉතාමත් අසරණ අඩියකට වැටී සිටි ශී‍්‍ර ලංකා පිල එම තත්ත්වයෙන් මුදවා ගනිමින් මහේල ජයවර්ධන කළ විශිෂ්ට පිතිහරඹය නිසා දක

Read More
kelimandala
කුක් නායකත්වයෙන් ඉවත් වන්නේ නැතිලූ
23 ජුලි 2014         - 11521 - 0    

ඉන්දියාව සමග ලෝඞ්ස් කි‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය ලකුණු 95 කින් පරාජයට පත්වුවත් තමන්ට කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට

Read More
kelimandala
අවසන් මොහොත දක්වාම චන්දිමාල් රඳවාගනී
23 ජුලි 2014         - 19386 - 3    

වහාම කි‍්‍රයාත්මක වන පරිදි ජාතික සංචිතයෙන් ඉවත් කර අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවර සිටින ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමට එක්වීම සඳහා පිටත්කර යැවීමට

Read More
kelimandala
මහේලගේ සමුගැනීමේ සාදය ඉහළින්ම
23 ජුලි 2014         - 20839 - 7    

ශී‍්‍ර ලංකාවේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් අති විශිෂ්ට මෙහෙවරක යෙදුණු මහේල ජයවර්ධන ටෙස්ට් පිටියෙන් සමුගැනීමේ අවස්ථාවේදී ඔහුට තම කී&

Read More
kelimandala
ඉන්දියාව 1-0 ක් ලෙස පෙරමුණ ගනී
21 ජුලි 2014         - 7367 - 2    

එංගලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ලකුණු 95 ක ජයක් අත්කරගත් ඉන්දීය කි‍්‍රඩක

Read More
  • First
  • Previous
  • ...
  • 67
  • 68
  • 69
  • 70
  • 71
  • ...
  • Next