Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ‘එලිෆන්ට් - ලෙමනේඞ් කුසලාන’ තරග කල් දමයි

‘එලිෆන්ට් - ලෙමනේඞ් කුසලාන’ තරග කල් දමයි

Nisanka Sandeepani - 2018 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම මස 27 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබූ ‘එලිෆන්ට් - ලෙමනේඞ් කුසලාන’ සය සාමාජික ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පවතින වැසි සහිත කාළගුණ තත්වය හේතුවෙන් ජූනී මස 24 වැනිදා දක්වා කල් දැමීමට තරග සංවිධායකයෝ පියවර ගෙන තිබේ. 

වයස අවුරුදු 40 ට වැඩි ක්‍රීඩකයින් සඳහා පැවැත්වෙන මෙම තරගාවලිය වෙළඳ සේවා සංගමය සහ සිලෝන් කෝල්ඞ් ස්ටෝර්ස් එක්ව සංවිධානය කරනු ලබයි. වෙළඳ සේවා සහ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණ වලදී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබිණ.

075 9809777 (ප්‍රසාද්) සහ 075 9592488 (චාමර) යන දුරකථන අංක ඇමතීමෙන් තරගාවලිය පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.


අදහස් (0)

‘එලිෆන්ට් - ලෙමනේඞ් කුසලාන’ තරග කල් දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.