
කුසල් ජනිත් පෙරේරාගේ ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විකල්ප කඩුලු රැකීම සඳහා ළහිරු උදාන සහ මිනෝද් භානුක යෙදවීමට තීරණය කර තිබේ.
මෑතකදී අවසන් වූ එංගලන්ත සංචාරයේ දී කුසල් ජනිත්ගේ උරහිසේ ඇති වූ ආබාධය හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඉන්දියාවට එරෙහිව ඇති තරගයට කුසල්ගේ සහභාගී වීම සැක සහිත බවයි.
ශ්‍රී ලංකාවේ කඩුලු රැකීමේ රාජකාරි බෝහෝ දුරට බෙදාගනු ලැබුවේ කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල සහ දිනේෂ් චන්දිමාල් විසිනි.
එහි ප්‍රතිඵලයක් ලෙස කුසල් ජනිත් පෙරේරා වෙනුවට ලහිරු උදාන සහ මිනෝද් භානුක දෙනොගෙන් කෙකෙකුට කඩුලු රැකීමේ රාජකාරි බාරගැනීමට සිදුව තිබේ.
- 535
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.